

aniwa....මමත් හිටියා නම් පොලීසියේ එකෙක් අල්ලගෙන නෙලනවා ලොවෙත් නැති වෙන්න.....
අර මැක්කාගේ කතාව වගේබංකලොත් ජනතා විමුක්ති පෙරමුණ පොලිසියටත් සාමාන්‍ය ජනතාවටත් කල මේ නින්දිත පහර දීම අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින්න ඕන

අර මැක්කාගේ කතාව වගේ
අන්තිමට ඉතින් ඉවර වෙන්නේ JVP එකවුන්ට් එකට බැර වෙලා
මේකට තමයි බංකොලොත් බාවය කියන්නේ බන්
දෙන්න උත්තර නැති උනාම උඹල මුත්තගෙනුත් ගහනවනේ
අනේ උඹල මහජනතාවට තියෙන ආදරේ![]()
බංකලොත් ජනතා විමුක්ති පෙරමුණ පොලිසියටත් සාමාන්‍ය ජනතාවටත් කල මේ නින්දිත පහර දීම අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින්න ඕන