අධික තෙරපුමෙන් පසු Cobra මහතා ජනාධිපති ධුරයට 🔴🔺🏆

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඇන්ටිජන් රොටියා නයි පෙන්නලා ගොන්ටාබය දිනවපු හුත්තිගෙ පුතා
     
    • Like
    Reactions: thomian

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,538
    113
    New Zealand
    මේ මිනිහට හිනා වෙන්න එපා. අනුරගෙන් පස්සෙ රටේ බලය අල්ලන්න පුලුවන් නායකයෙක් පේන්න නෑ. ඉතුරු වෙලා ඉන්නේ සජියා , නාමල්, පාටලී වගේ ටීක දෙනයි. සජියට හැම මනුස්සයම කැමතිත් නෑ. නාමල් එච්චර ඇක්ටිව් නෑ. ඒත් දිලිත් මොකටහරි ලෑස්ති වෙන බවක් නම් පේනවා. නැත්නම් ඌව කවුරු හරි ලෑස්ති කරනවා. තානාධිපතිලා එක්ක නිතර මීට් වෙනවා නම් ඒ කෙනා බොහෝ දුරට ඊළග ජනාධිපති වෙන්න ලොකු ඉඩක් තියනවා. මතකනේ අනුර. ජනාධිපති වෙන්න කලින් අනුරගේ සෙට් එක කොයි වෙලාවෙත් ඇමරිකන් එම්බසියෙයි, අනිත් එම්බසි ඇතුලේ මීටීම්. ගෝඨා උනත් එහෙම තමයි. ලංකාවේ පාලකයා තීරණය කරන්නේ ඇමරිකාවයි, ඉන්දියාවයි. දිලිත් උනත් එක රැයින් ජනාධිපති වෙන්න බැරි කමක් නෑ. හිතා ගන්න බැරි කැම්පේන් දුවවලා රටවල් වට්ටන එක, ජනාධිපතිලා මාරු කරන එක දැන් සිම්පල් දෙයක්. දිලිත්ගේ කේන්දරේ දිහාබැලුවත් ජනාධිපති වෙන්න හොද පිහිටීම් තියනවා. හොද පිහිටීම් නැති අයටත් ජනාධිපති වෙන්න බැරි කමක් නෑ. ගෝටා, මෛත්‍රී, අනුර, රනිල් කිසිම ගේමක් නැතුව බලේට ආවා. හැබැයි තනතුරේ පවතින්න බෑ.
     
    • Like
    Reactions: thomian

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    background රැප් එක බලපන්කෝ

    පොලේ බඩු විකුනන එකෙක් කියන රැපක් වගේ
     
    • Like
    Reactions: thomian

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,212
    1
    16,080
    113
    බයියෝ, ගුපියෝ දාන thread එහෙමත් මේ වගේ.
    පළවෙනි පිටුවේ තෙරපෙනවා, පොරකනවා reply දාන්න.. 🤭🤭😂
    ඊට පස්සේ නෑ..
     
    • Haha
    Reactions: thomian