භූතයෝ පිලිබඳ ලිපි පෙල-01
භූතයෝ අප අවට නිතර සැරිසරති.පිරිසිදුතාවයට ප්රිය කරන භූතයෝ සිටිති.ඔවුන් පිරිසිදු ජලය ගලාබසින ගංගා ඇල දොල වැව් අමුනු ආශ්රිතව ගැවසේ.ලස්සන ගැහැනු ලමුන් ජලස්නානය කරන අවස්තාවන්වලදී මොවුන් බැල්ම හෙලනු ඇත.ජලස්නානය කර නිවසට ගිය විට සවස හයෙන් පසුව හිසරදය,සීතල,වෙව්ලීම,ශරීරය...