ජීවිතයේ අමුතු කතා
අපේ ජීවිත ගත කරන කොට එදිනෙදා එක එක සිද්ධි වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව. සතුටුදායක සිද්ධි, අසතුටුදායක සිද්ධි.:yes: සමහරවෙලාවට අපි කොච්චර උත්සාහ කලත් යම් යම් දේවල් කරන්න බෑ.:eek: සමහර දේවල් වැඩි උත්සාහයක් නැතිවම කරගන්න පුලුවන්.:D ඒ වගේ දේවල් අපි එක එක විදියට පැහැදිලි කරනව.:yes...