සුප්‍රසිද්ධ පාලකයන්ගේ මලසිරුරු.
සාමාන්‍ය මිනිස්සු මිය ගියහම භූමදානය හෝ ආදාහනය කරනවා කල් පවතින විදිහට එම්බාම් කරල ප්‍රදර්ශනයට තියල තියෙන ප්‍රසිද්ධ පාලකයන් කිහිප දෙනෙක්ගෙ විස්තර පහත දැක්වෙනවා.
1.ව්ලැද්මීර් ලෙනින්.
ලෙනින් මියගියේ 1924 අවුරුද්දෙ. ඔහුගේ සොහොන පිහිටා තියෙන්නෙ මොස්කව් රතු චතුරශ්‍රයේ. රුසියන් එම්බාම් තාක්ශනයට පින් සිදුවන්නට මෙම සිරුර ඉතා හොදින්, නිරෝගී ස්වභාවයෙන් දක්නට ලැබෙනවා.
2. කිම් ජොං ඉල් : උතුරු කොරියාවේ හිටපු පාලකයා 2011 වසරේ දෙසැම්බර් මාසයේදී මිය ගියා. ප්යොන්යැන්ග් නගරයේ සූර්ය මාලිගාවේ ඔහුගේ මල සිරුර තබා තිබෙනවා. ඔහුගේ මල සිරුර සමග ඔහු භාවිතා කල අව් කණ්ණාඩි, සෙරෙප්පු, ඇපල් මැක් බුක් ප්‍රෝ පරිගණකයක්, බෝට්ටුවක්, මෝටර් රථය හා ඔහු මිය යද්දී සිටි දුම්රිය වැගනයද තබා තියෙනවා.
3. හෝ චි මිං : වියට්නාමයේ අසහාය පාලක හෝ චි මිං 1969 වසරේදී මිය ගියා. ඔහුගේ අවසන් කැමැත්ත වූයේ සිරුර ආදාහනයට වුවත් ජනතාව එයට කැමති වී නැහැ. එම්බාම් කරන ලද ඔහුගේ සිරුර බාදින් චතුරශ්‍රයේ ග්‍රැනයිට් සොහින් ගැබක තබා තියෙනවා. සිරුර චායාරූපයට නැගීම සපුරා තහනම්. මෙම ජායාරූපය අවමංගල උත්සවය අතරතුරදී ගෙන ඇත.
4. මාඕ සේ තුං : චින නායක මාඕ සේතුං 1977 දී මිය ගියා. එම්බාම් කරන ලද සිරුර ටියන්මෙන් චතුරශ්‍රයේ සොහොන් ගැබක තබා තියෙනවා. මෙම සොහොන තුල කතා කිරීම, හිස්වැසුම් පැලදීම, දුම්බීම හා කෙටි ඇදුම් ඇදීම තහනම්. මෙම ජායාරූපය අවමංගල උත්සවය අතරතුරදී ගෙන ඇත.
5. ෆර්ඩිනැන්ඩි මාකෝස් : 1965 -1986 දක්වා ෆිලිපීනය පාලනය කල ෆ්රඩිනැන්ඩි මාකෝස්ගෙ සිරුර 1993 සිට බාටක් නුවර සොහොන් ගැබක තැන්පත් කර තිබෙනවා. දූශිත පාලකයෙකු වූ ඔහුගේ සොහොන ඔහුගේ බිරිද විසින් කරවා තිබෙනවා.
6. කිම් ඉල් සුන්: උතුරු කොරියාවේ අසහාය පාලකයා වූ කිම් ඉල් සුන්ගේ සිරුර ඔහුගේ පුතා වන කිම් ජොන් ඉල්ගේ සිරුරු පිහිටි මාලිගාවේම තැන්පත් කර තිබෙනවා.

Joke K