1. chinthaka156

    ගේ වයරින් කරගන්න උදව්වක්

    ගේ වයරින් කරගන්න උදව්වක් යාළුවනේ, මම අළුතින් ගෙයක් හැදුවා. ගේ බ්ලොක් ගලෙන් හදලා තියෙන්නේ. ගෙයි බිත්ති ගොඩක් උසයි. මගේ ප්‍රශ්නය මේකයි. මට ගේ වයරින් කරගන්න ඕන. ෆිනිශින් වහලක් ගහලා තියෙන්නේ. ඒ නිසා බාස් ලා කියනවා වයරින් එක බිත්ති දිගේ ගෙනියන්ඩ කියලා. බිත්ති දිගේ වයරින් එක ගෙනියනකොට හරස් අතට බට...
  2. chinthaka156

    පරන ටෙලි නාට්ටි

    පරන ටෙලි නාට්ටි යාළුවනේ, දඩුබස්නාමානය, හිරුට මුවාවෙන් වගේ පරන ටෙලි නාට්ටි ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් නැද්ද ? තියේ නම් දෙන්න පුලුවන් ද ?
  3. chinthaka156

    තාවකාලිකව ලයිට් ගන්න උදව්

    තාවකාලිකව ලයිට් ගන්න උදව් මගේ ඉඩමේ ගේ හදනවා. ගේ හදන බාස්ලට ඉන්න පොඩි අට්ටාලයක් ගැහුවා. මේ අට්ටාලෙට ටෙම්පරරි ලයිට් ගන්න ඕන. ඒකට ඕන කරන ලියකියවිලි මොනවද ? කොහොමද කනෙක්ශන් එක ගන්නේ ? දන්න කෙනෙක් තොරතුරක් දෙන්න පුලුවන්ද.. ? ලොකු පිනක් !!
  4. chinthaka156

    fiverr එකවුන්ට් බෑන් වීම

    fiverr එකවුන්ට් බෑන් වීම fiverr කරන කට්ටියගේ දැන ගැනීම පිණිසයි. මම වැඩ කරන ඔෆිස් එකේ ටික දෙනෙක් fiverrඑකේ ෆ්‍රී ලාන්ස් වැඩ කරනවා. අද උදේ බලනකොට කට්ටියගේම එකවුන්ට් බෑන් වෙලා. ඒකට හේතුව එකම IP ඇඩ්‍රස් එකෙන් ලොග් වෙච්ච එක.ඔෆිස් එකේ නෙට් යන්න තියෙන්නේ එකම IP එකක්. ඒ නිසා. Customer Care කතා කලත්...
  5. chinthaka156

    Payoneer කාඩ් එකෙන් සල්ලි ගැනීම

    Payoneer කාඩ් එකෙන් සල්ලි ගැනීම Payoneer කාඩ් එකකින් සල්ලි ගන්න හොදම බැංකුව මොකද්ද ? හොද රේට් එකක් තියෙන බැංකුව ? එහෙම නැත්නම් අඩුවෙන් සල්ලි කපෙන බැංකුව ? මම ලගදි හැටන් නැශනල් එකෙන් සල්ලි ගත්තා. ඒකේ 200ක් කැපුවා ? යාලුවෙක් කිව්වා කොමාර්ශල් බැංකුවේ නම් 300ක් කපනවා කියලා. මේ බැංකු වලින් කපන ගාන...
  6. chinthaka156

    Fiverr එකේ Reviews

    Fiverr එකේ කවුරුහරි Buyer කෙනෙක් Review එකක් දැම්මට පස්සේ ආයේ ඒ Buyer ට Review එක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ කොච්චර කාලයක් ඇතුලත ද ? අපි හිතමු Positive Review එකක් දාලා එක Negative Review එකක් කරන්න පුළුවන් කියලා. ඒ කොච්චර කාලයක ඇතුලත දී ද ? හෙල්ප් මී !!!!!
  7. chinthaka156

    Adobe CS6 Master Collection - Mac වලට සිරියල් කී එකක්

    Adobe CS6 Master Collection - Mac වලට සිරියල් කී එකක් මට Adobe CS6 Master Collection කලෙක්ෂන් එකට සිරියල් කී එකක් හරි Crack එකක් හරි තියෙන පින්වතෙක් උධව්වක් කරන්න පුළුවන් ද ? Download karanna puluvan link ekak hari thiyenawa nam denna puluwan da ?
  8. chinthaka156

    කම්කරු නීතිය

    ලංකාවේ කම්කරු නිතිය සධහන් වෙන පිඩිඑෆ් එකක ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ?
  9. chinthaka156

    ඔව් නේ..

    - ශෂී වීරවංශව අල්ලල ලු නෙහ්? - ඔව් නේ. - අම්මව ගෙනියන්න එපා කියල ළමයි අඬල ලු නෙහ්? - ඔව් නේ. - තිස්ස අත්තනායකවත් ඇල්ලුවා නේ? - ඔව් නේ. - ඒත් දුවෙක් ඉන්න තාත්තෙක් නෙහ්? - ඔව් නේ. - බලු වැඩ නෙහ්? - ඔව් නේ. - ඈ? ඒ කිව්වේ? - ඒ කිව්වේ මෙහෙමයි නේ. දැන් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් නේ? -...
  10. chinthaka156

    සල්මන් සමග පිළිසදරක්.

    සල්මන් සමග පිළිසදරක්. සල්මන් සමග පිළිසදරක්. ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.? පිළිතුර - ශාරුක් කාන් ප්‍රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..? පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා. ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..? පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි. ප්‍රශ්ණය...
  11. chinthaka156

    Google Street View

  12. chinthaka156

    නංගී

    තාත්තා පඬියෙන් භාගයක් වියදම් කරන්නේ නංගීටය.ඇගේ හිසට ෂැම්පුද, හිස්කබලට තෙල්ද, අතේ හා පයේ ඇඟිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත. ඇයට ඇඟිලි විස්සක් තිබුණේ හොඳ වෙලාවටය. බැරි වෙලාවත් හැකරැල්ලෙකුගේ මෙන් ඇයට කකුල් තිබුණා නම් තාත්තට යන්න වෙන්නේ හොම්බෙන්ය. නංගීගේ මූණට එක ක්රීම් වර්ගයකි.බෙල්ලට තව...
  13. chinthaka156

    සමනුයි නිමලුයි

    සමනුයි නිමලුයි සමනුයි නිමලුයි දඩයමේ ගියා ලූ. සමන් නිමල්ට කිව්වාලු "කිසිම හේතුවක් නිසා කෑ ගහන්න එපා" කියලා ඒත් කැලේ මැදදි නිමල් හයියෙන් කෑ ගැහුවලු. !! සමන් : "මොකද යකෝ කෑ ගහන්නේ ? මම කිව්වානේ සද්ද නොකර වරෙන් කියලා. " නිමල් : "අනේ මචං ටිකකට කලින් මට සර්පයෙක් දශ්ට කලා. මම ඒත් කෑ ගහන්නේ...
  14. chinthaka156

    කැටවත්ත - පානදුර

    කැටවත්ත - පානදුර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මෙම බස්රථය මාර්ග අංක 64 ඔස්සේ පානදුර හා කැටවත්ත අතර ධාවනය බදුල්ල හරහාය. වසර 49 ක් පුරා අකණ්ඩව ධාවනය වන මෙම අපූරු බස් සේවය පිලිබඳ රසවත් කතා පුවතක් ඇත. එම කතා පුවත දිවයින...
  15. chinthaka156

    පරකොක් සන්දේශය කොකා

    පරකොක් සන්දේශය කොකා පරකොක් සන්දේශය කොකා කොක්කු කිහිප වර්ගයකට බෙදා තිබේ. පාලන් කොක්කු, පට කොක්කු හා පරන කොක්කු.. කොකා පල්ලන් හමුවෙදි නරක අන්දමින් හෑසිරේ.. අද ලෝකයේ බොහෝ තෑන් වල කොක්කු පාටි ගනන් සිටිති. මොවුන් අතරේදි කොක් පවුල්ද වෙසේ. කොක් පවුල ශක්තිමත්ය. ඉස්සර කාලයේ පෙරහෑර වල කොක්කු පනහ...
  16. chinthaka156

    පොලීසියයයයය,ලංකාවේ පොලීසියයයය

    පොලීසියයයයය,ලංකාවේ පොලීසියයයය ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට ගන්නට පොලීසිය පසුගිය දිනවල උත්සාහ දරමින් සිටියේය. කෙසේ හෝ සැකකරුට මේ බව දැනගන්නට ලැබුණු අතර, පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් කුමකින් කුමක් සිදුවේ දැයි බියෙන් සිටි ඔහු අවසානයේ පොලීසියෙන් තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා...
  17. chinthaka156

    පැණිහඳ..

    මේක මට මේල් එකකින් ආපු කතාවක්. රස්සාවක් කරන්න නගරයට ආව ගම්බද තරුණ හාදයෙක් හිටියා. ඇවිත් ටික දවසකින් මිනිහා නගරෙ කෙල්ලෙකුත් එක්ක ප්‍රේම සම්බන්ධයකුත් පටන් ගත්තයි කියමුකෝ. දෙන්නගෙම ගෙවල් වලටත් කියලා දැන් ඔන්න විවාහා මංගල්ලෙත් කරන්නයි ලෑස්තිය. හෙටයි මනමාලි කැන්දන් එන්න...

    No contents