ෆිල්ම් එකක නමක්
යාලුවනේ,
මට ෆිල්ම් එකක නමක් හොයා ගන්න ඕන.
ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. එක පවුලක් ජීවත් වෙනවා. ඒ පවුල හරි සතුටින් ඉන්නේ. දවසක් මේ පවුලේ අම්මයි ළමයි ටිකයි ට්‍රිප් එකක් යනවා. තාත්තා විතරයි ගෙදර ඉන්නේ.
දවසක් රෑ තාත්තා ගෙදර ඉන්න වෙලාවක පාර වැරදිච්ච කෙල්ලෝ තුන් දෙනෙක් එනවා. මේ...