සමනුයි නිමලුයි

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    සමනුයි නිමලුයි

    සමනුයි නිමලුයි දඩයමේ ගියා ලූ.

    සමන් නිමල්ට කිව්වාලු "කිසිම හේතුවක් නිසා කෑ ගහන්න එපා" කියලා
    ඒත් කැලේ මැදදි නිමල් හයියෙන් කෑ ගැහුවලු. !!


    සමන් : "මොකද යකෝ කෑ ගහන්නේ ? මම කිව්වානේ සද්ද නොකර වරෙන් කියලා. "

    නිමල් : "අනේ මචං ටිකකට කලින් මට සර්පයෙක් දශ්ට කලා. මම ඒත් කෑ ගහන්නේ නැතුව හිටියා.

    ඊට පස්සේ මාව නරියෙක් කන්න ආවා.ඒත් මම කෑ නොගහා හිටියා.

    දැන් ටිකකට කලින් ලේන්නු දෙන්නෙක් මගේ කලිසමේ කකුල් දෙක අස්සෙන් ඇතුලට රිංගුවා.උන් දෙන්නා කතා වෙනවා 'දැන් කමුද? ගෙදර ගෙනියමුද ?' කියලා.' !!!"

    "ඉතින් කෑ නොගහා ඉන්න පුලුවන්ද කියපන්කෝ !"




    මූනුපොතේ දි දැක්ක කතාවක්. ඉතින් මේකට දැම්මා.
    රී පෝස්ට් නම් සොරි ඈ.