සජිත් පාර්ශ්වය උගත යුතු දේ
ඇල්පිටිය ඡන්ද ප්රතිඵලයෙන් සජිත් පාර්ශ්වය උගත යුතු දේ
ඇල්පිටිය ප්රාදේශීය සභාවේ මැතිවරණවලදී 2002 වසරේ සිට ලැබුණු ප්රතිඵල පහත සටහනින් දැක්වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඇල්පිටියේදී 2002 - 48%ක්, 2006 - 36%ක්, 2011 - 31%ක් සහ 2019 සඳහා ඊයේ (11) දිනයේදී 25%ක් වශයෙන්...