ගෝඨාභය රාජපක්ෂ සදේ උපන්නෙකු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ගෝඨාභය රාජපක්ෂ සදේ උපන්නෙකු

    ගෝටා සදේ පුරවැසියෙකු වුවත් ප‍්‍රශ්ණයක් නෑ.. ඔහු මීලග ජනාධිපති කරවනවාමයි… රනිල්ගේ TNL කියයි..

    ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු ජාතිකයෙකු නොව සදේ උපන්නෙකු වුවද ඔහු මීළඟ ජනාධිපති බවට පත් කරනවා’ යයි අගමැති රනිල් මහතාගෙන් සහෝදරයාගෙන් දියණිය ගැන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

    තම ෆේසුබුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා තිබේ.

    ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ටීඑන්එල් රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්ෂකවරියක් වන අතර ඇයගේ පියා වන ශාන් වික්‍රමසිංහ එම රූපවාහිනියේ හිමිකරු වෙයි.

    ටී.එන්.එල්. රූපවාහිනිය ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගෙන දැන් විවේචනාත්මක වැඩසටහන ඉදිරිපත් කරමින් සිටී.

    :shocked::shocked::shocked::shocked:

    https://www.facebook.com/SriLankaArmyIntake20/photos/a.10152703841428261/10156890542378261/?type=3
     
    Last edited:
    • Like
    Reactions: toi

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    75252822_10156890542383261_950379501286588416_n.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බැංකු හොරා ඒ කියන්නේ හිරේ යන්නේ නැහැ වගේ.. පව් ඉරෝසන්.. මිනිහා සැහෙන බලාපොරොත්තු තියාගෙන හිටියා රනේට ජම්පර් ගස්සන්න..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රනිල්ට අපි සලකනවා මදි. විපක්ෂනායක උනාම පඩිය දෙගුණ කරන්න ඕනේ :lol::lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රනිල් පියානෝට කෙලවනවද :rolleyes:
    ලංකාවේ ඉන්න එකම පුද්ගලයා ගොටගේ පුරවැසිබාවය ගැන හරි සහතිකයක් දෙන්න. ඒ තමයි රනිල් වික්කමසිංහ.. මිනිහට තියෙන්නේ ඔෆීෂියල් ලෙටර් එකක් ගහන්න යුඇස් ස්ටේට් ඩිපාට්මන්ට් එකට මේ ගැන අහලා. ඒ එවන පිළිතුරු ලිපිය ලංකාවේ මාද්යට දැම්මනම් අලි සබ්‍රිට පාස්පෝට් පෙන්න පෙන්න දගලන්න ඕනා නැහැ. රනිල් මාමි ගෝටා මාමිට උදව් කරන්නේ ඇමරිකන් බහට කියන්න මිට වඩා කාරනා උවමනා නැහැ. පව් සජි මාමි.. ඌ දන්නේ නැහැ උට කෙළවන්නේ උගේම ගුරා කියලා.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගෝටා මාමිගෙ සිටිසන්සිප් එක හොයා ගත්තත් සජියගෙ ඕලෙවල් සහතිකෙ හොයාගන්න වෙන්නෙ නෑ කවදාවත්...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,107
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවේ ඉන්න එකම පුද්ගලයා ගොටගේ පුරවැසිබාවය ගැන හරි සහතිකයක් දෙන්න. ඒ තමයි රනිල් වික්කමසිංහ.. මිනිහට තියෙන්නේ ඔෆීෂියල් ලෙටර් එකක් ගහන්න යුඇස් ස්ටේට් ඩිපාට්මන්ට් එකට මේ ගැන අහලා. ඒ එවන පිළිතුරු ලිපිය ලංකාවේ මාද්යට දැම්මනම් අලි සබ්‍රිට පාස්පෝට් පෙන්න පෙන්න දගලන්න ඕනා නැහැ. රනිල් මාමි ගෝටා මාමිට උදව් කරන්නේ ඇමරිකන් බහට කියන්න මිට වඩා කාරනා උවමනා නැහැ. පව් සජි මාමි.. ඌ දන්නේ නැහැ උට කෙළවන්නේ උගේම ගුරා කියලා.

    :rolleyes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ගෝටා මාමිගෙ සිටිසන්සිප් එක හොයා ගත්තත් සජියගෙ ඕලෙවල් සහතිකෙ හොයාගන්න වෙන්නෙ නෑ කවදාවත්...

    පාටලිගේ, රාජිතගේ මඩ බලකායට කිව්වනම් අලුත් එකක් හදාගන්න තිබ්බ :lol: :lol:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ගෝටා මාමිගෙ සිටිසන්සිප් එක හොයා ගත්තත් සජියගෙ ඕලෙවල් සහතිකෙ හොයාගන්න වෙන්නෙ නෑ කවදාවත්...

    :lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ගෝඨාභය රාජපක්ෂ සදේ... 11-11-2019 10:54 PM මහින්දගෙ ඇට ලොවන මැදමුලනෙ වහල් බයිය.. ගූ කා&#3

    ridunada pons. ridenna thamayi damme :lol:
     
    • Like
    Reactions: D_Mad

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඡන්දෙන් පස්සේ පුතානෝ වැඩ බැරි දාස කියලා අයිත් හම්බන්තොටම කොන් වෙනවා රනිල්ට ඔන උනේ මේක කරන්න ජනාධිපති අපේක්ශක කම දීලා දැම්මේ ඒකයි රනිල් කියන්නේ අංක එකේ ගේම් කාරයෙක් පුතානෝ ගොනා නිසා ලනුව කෑවා :lol:

    රනිල්ගෙන් පස්සේ පක්ෂ නායක කම ලැබෙන්නේ මිනිහට හිතවත් මිනිහෙක්ට රනිල් යන දවසට යන්නේ ඒකට සුදුසු වටපිටාව හදලයි රනිල් ඔය කැරලිකාර සජිත්ගේ කන්ඩායමේ කාටවත් උඩට එන්න දෙන්නේ නෑ:no:
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,114
    113
    Panadura
    ගෝටා මාමිගෙ සිටිසන්සිප් එක හොයා ගත්තත් සජියගෙ ඕලෙවල් සහතිකෙ හොයාගන්න වෙන්නෙ නෑ කවදාවත්...

    :lol: :yes: :lol:
     
    • Like
    Reactions: kinkon