පත්තරේ විස්තරේ.. එන්න... එන්න

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පත්තරේ විස්තරේ.. එන්න... එන්න

    අපි ගොඩක් දෙනෙක් අන්තර්ජාලයෙන් ප්‍රවුර්ති (දේශීය විදේශීය) ලබාගන්නවා. අපි මෙතන අපි යන වෙබ් site වල විස්තර දාමුද? හැමෝටම ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම ඒවා කාටද ඍජු සහ වක්‍රාකාරයෙන් සහයෝගය දක්වන්නේ සහ නිතිපතා යාවත්කාලින කරනවද කියල දමමු. මම මුලින් පටන්ගන්නම්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    (1) Lankadeepa

    (2) Lankaenews (pro government, frequent updates)

    (3) neth news (pro government, frequent updates)

    (4) Ada derana sinhala news (pro government, frequent updates)

    (5) hiru news (pro government, frequent updates)

    (6) gossip Lanka ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    lankadeepa harry jayawardane UNP... Ruwan wijewardana raja krana eka thama ekama aramuna future 1dhi...​
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    (1) Lankadeepa

    (2) Lankaenews (pro government, frequent updates)

    (3) neth news (pro government, frequent updates)

    (4) Ada derana sinhala news (pro government, frequent updates)

    (5) hiru news (pro government, frequent updates)

    (6) gossip Lanka ?

    LankaEnews - Anti Rajapakse
    Neth Derana Hiru - Pro Rajapakse
    GossipLanka - Anti Rajapakse
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    lankadeepa harry jayawardane UNP... Ruwan wijewardana raja krana eka thama ekama aramuna future 1dhi...​

    උඹට වැරදිලා බං , ලංකාදීපය ඒ කියන්නේ Wijeya Newspapers අයිති D R විජේවර්ධනේගේ පුතා වන රන්ජිත් විජේවර්ධනට , හැරි ජයවර්ධන කියන්නේ කෝටිපති බිස්නස් කාරයෙක් පොරට තමයි අයිති Distilleries , Aitken Spence , HNB ඇතුළු තවත් සමාගම් රාශියක්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මේකේ ඉන්න UNP fake ID කොහෙන්ද තොරතුරු සොයාගන්නේ? මම හිතන්නේ වැඩිය ජනප්‍රිය නැති websites set එකක්ම තියෙනවා