1. senarath

    හිරිගඩු පිපුනා සිහලු මේකට නම්..

    ඔව් බන් පට්ටම පහර, මරැ කම්බිනේෂන් එක.. ඔව් මාත් බැලුව.. ඔය සෙට් එකේ ඉන්න එකෙක් උඩ දියලුම තැනක ලෙස්සල වැටෙනව. මම හිතුව මැරෙයි කියල..
  2. senarath

    හිරිගඩු පිපුනා සිහලු මේකට නම්..

    හිරිගඩු පිපුනා සිහලු මේකට නම්.. MbIPOgY9CTo
  3. senarath

    Keyman Help

    thanx .. mata ona word wala weda karanna FM, DL wage font walin.. unicode nemei
  4. senarath

    කොරියාවේ thiyena amuthu dewal

    මේවා තියෙන්නේ තමන්ගේ වාහනේ ආරක්ෂාවට නෙමෙයි.. පාකින් වලදි දොරවල් අරිද්දී අනුන්ගේ වාහන වල වදිනවට..
  5. senarath

    Keyman Help

    වැඩ බන්. ඒත් කු , තු වැඩ නෑ :no::no:
  6. senarath

    Keyman Help

    thanx
  7. senarath

    Keyman Help

    මචංල මම වර්ඩ් වල සිංහල ටයිප් කරද්දි අකුරැ ඔටෝ හල් වෙන කීමෑන් එක ඉන්ස්ටෝල් කලා.. ඒක වැඩ කරන්නේ යුනිකෝඩ් ෆොන්ට්ස් විතරයි.. දන්න කෙනෙක් උදවු කරනවද වර්ඩ් වල නොමල් සිංහල ෆොන්ට් හල් කරන විදියක් ..
  8. senarath

    සුපිරිම ටීවී සිරිස් එකක් ගෙනාවා

    Netflix ewun Sacred Games walin India alluwa.. den Turkey
  9. senarath

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    විනාඩි 10ට ඔක්කොම බැලුව බන්..:lol:
  10. senarath

    කොරියාවේ thiyena amuthu dewal

    ඒ වුනාට කොහොමද කෑලි..
  11. senarath

    පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

    ඇයි කවුරැවත් මේ මූවි එක මෙන්ෂන් කරල නැත්තේ.. මේක තමයි මම බලපු සුපිරිම ට්විස්ට් එක.. අන්තිම විනාඩි දෙකේ තමයි හැම දේකටම පිලිතුරැ ලැබෙන්නේ.. කරකවලම අතාරිනව.. මෙක නොබලපු දෑස් මොකටද?
  12. senarath

    කොරියාවේ thiyena amuthu dewal

    උඹ ඉන්නේ කොරියාවෙද? ඉන්න එවුන් PM කරපල්ල..
  13. senarath

    me balapanko meka

    අම්මෝ කද :shocked::shocked::shocked::shocked:
  14. senarath

    ICON A5 පට්ට භාන්ඩේ..

    hdMBJZrBj3w
  15. senarath

    අම්මෝ😂යකෝ බස් එකක් ගත්තනම් හරිනේ...

    අම්මෝ😂යකෝ බස් එකක් ගත්තනම් හරිනේ... s7HijrtDyOU
  16. senarath

    I O සිරිසේන

    Erazon කෝ මේ එරසොන්න...
  17. senarath

    Pinwatta Beach- Mavic 2 Zoom!

    අම්මෝ වල්ල+තර..
  18. senarath

    කෙසෙල් ගෙඩියෙන් ඇන ගැසීම..

    කෙසෙල් ගෙඩියෙන් ඇන ගැසීම.. කෙසෙල් ගෙඩියෙන් ඇන ගසා පෙන්වන ලොව ශීතලම නගරයට යමු.. l1noUh2NrLI

    No contents