භාෂා ප්‍රෂ්නයක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    භාෂා ප්‍රෂ්නයක්

    දෙවිවරු කතාකරන භාෂාව මොකද්ද?
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    එතැනදි ශබ්දය පිටවීමක් වෙන්නනේ නෑ.. ඩේටා පැකට් ට්රාන්ස්ෆර් වෙනව වගේ තොරතුරැ හුවමාරැ වීමක් වෙන්නේ...:cool::cool:
     
    • Like
    Reactions: Mohowk

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    එතැනදි ශබ්දය පිටවීමක් වෙන්නනේ නෑ.. ඩේටා පැකට් ට්රාන්ස්ෆර් වෙනව වගේ තොරතුරැ හුවමාරැ වීමක් වෙන්නේ...:cool::cool:

    meka hari!!
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එතැනදි ශබ්දය පිටවීමක් වෙන්නනේ නෑ.. ඩේටා පැකට් ට්රාන්ස්ෆර් වෙනව වගේ තොරතුරැ හුවමාරැ වීමක් වෙන්නේ...:cool::cool:
    :rofl::rofl::rofl: encrypted packets
    අරහ් 52 kbps මොඩම් වලින් එන්නෙහ් කෘන් කෘන් ගානහ් සද්දේ :yes:
     
    • Like
    Reactions: Mohowk

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බුදු රදුන් සතු වූ පරචිත්ත විඥ්ඥාන බලය වැඩකරන්නෙත් මේ විදියටම තමයි.. distant mind reading..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එතැනදි ශබ්දය පිටවීමක් වෙන්නනේ නෑ.. ඩේටා පැකට් ට්රාන්ස්ෆර් වෙනව වගේ තොරතුරැ හුවමාරැ වීමක් වෙන්නේ...:cool::cool:
    :oo::rolleyes:
    pahadili karapan

    meekata utharee kiyapan

    60÷5(7-5)
    cal eke ghpn bn
    :rofl::rofl::rofl: encrypted packets
    අරහ් 52 kbps මොඩම් වලින් එන්නෙහ් කෘන් කෘන් ගානහ් සද්දේ :yes:
    :rolleyes:
    බුදු රදුන් සතු වූ පරචිත්ත විඥ්ඥාන බලය වැඩකරන්නෙත් මේ විදියටම තමයි.. distant mind reading..

    telepathy
    telepathy unath bashawk wenna epai bn:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් කතා කරන්නේ නෑ බන්....
    මොලේ රසායනික සංයුතිය analyze කරලා කියන්න හදන දේ තේරුම් ගන්නවා. :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    not necessarily bro, are u familiar with Egyptian hieroglyphics ?
    na na
    eekath kiyapanko:yes::yes:
    උන් කතා කරන්නේ නෑ බන්....
    මොලේ රසායනික සංයුතිය analyze කරලා කියන්න හදන දේ තේරුම් ගන්නවා. :yes:

    dewiwarunta gana sharira naluneh:oo:
    mola haveda ethin
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mohowk;23834679 dewiwarunta gana sharira naluneh:oo: mola haveda ethin[/QUOTE said:
    රුප ලෝක , කාම ලෝක වල ඉන්න දෙයියන්ට ඝන ශරීර බන් තියෙන්නේ.
     
    • Like
    Reactions: Mohowk

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹේ කාසි භූතයව ගෙන්නල අහගනිංකො අපෙංම අහන්නෙ :angry: