1. miyuru4

    Rent

    ලංකාවේ ඉන්න අයටනම් වැඩක් නැතිවෙයි. ඒත් ඉතාලියේ සිසිලියේ ඉන්න අයට වැදගත් වෙයි කියල හිතිලයි දැම්මේ. Tp 0039 3274945230. Skype Miyuru4
  2. miyuru4

    Sri Photography.

    මම මේ පාර ලංකාවට අපු වෙලේ ගත්තු ෆොටෝ ටික එලකිරි එකට ගේන්න හිතුනා. මගේ වෙඩිමෙන් පස්සේ දාන පලවෙනි පොස්ට් එක. :):):):):)
  3. miyuru4

    Windows 8.1

    මචන්ලා මන් ලග වින්ඩොස් 8 ඔර්ගිනල් එකක් තියෙන්නේ. මේක වින්ඩොව්ස් 8.1 එකට නොමිලේ අප්ඩේට් කරන්න පුලුවන් කියල ස්ටෝරේ එකේ වැටෙනවා. එහෙම කලොත් එකත් ඔර්ජිනල්ම වෙනවද
  4. miyuru4

    recovery hellp

    හදිස්සියක් මචන්ලා. මට මෙමරි කඩ් රිකවරි සොෆ්ට්වෙයාර් එකක් කියහල්ලකො.
  5. miyuru4

    My Wedding day

    මගේ වෙඩින් එකට එන්න බෑරි උන මගේ එලකිරි යලුවොන්ට බලන්න කියල පොඩි විඩියො එකක් WL3KEd953J4 :love::love::love:
  6. miyuru4

    Marry

    මචන්ලා මම 3 වෙනිදට කසාද බදිනවා. අවුලක් නෑ නේද :love::love::love::love::cool::cool::cool::love::love::love::love:
  7. miyuru4

    wi fi

    මචන්ලා මම ලංකාවට බැස්සා.එන ගමන් ADHL WIFI මොඩම් එකක් ගත්තා ඩිලින්ක්. මට SLT සෙටින් හදන්න දන්නේ නෑ මචන්. යුසර් නේම් පාස්වොර්ඩ් මොනවද දාන්නේ කියහල්ලකෝ. මට වයි ෆියි ඔනා කරනවා ඉක්මටන මේක සෙට් කරගන්න උදවුවක් දිපල්ලකෝ
  8. miyuru4

    කොහොමද ලස්සන

    හැමෝටම මේ වාගේ අවස්තාවක් ලැබෙන්නෙ නැහැනේ බලන්නකො ඔයාලත් කොහොමද ලස්සන කියලා මේ වීඩීයෝ එක නම් කල්‍රේ ලුමීයා 925 න් 7rveBqI84bs මේ වීඩීයෝ එක නම් කල්‍රේ canon 60d න් kCrvoMi6x4s
  9. miyuru4

    paypal

    මචන්ලා මම ඩනට දවස් 40 විතර කලින් ඊබේයි එකෙන් බඩ්ඩක් ඕඩර් කලා. බුවා පොස්ට් කලාලු ඒ උනාට ආවේනෑ. මම සල්ලි ඉල්ලුවා. සේලර් රිෆවුන්ඩ් කරල තිබුනා. ඒත් පේපල් එකේ පෙන්නේ මේ විදියට. ක්‍රේඩිට් කාඩ් එකට ඇවිල්ලත් නෑ. මෙහෙමද සල්ලි රිටන් කරන්නේ මචන්ලා
  10. miyuru4

    Iphone

    මචන්ලා මගේ හොද යාලුවෙකුගේ ඇපල් ෆෝන් එකක් වැටිලා. අරගෙන මාසයක්වත් නෑ. iPhone 5s මේක gps වලින් වගේ හොයාගන්න බැරිද මචන් තියෙන තැන. අපි ඉන්නේ ඉතාලියේ. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද. අනිත් අයට බලන්න බම්ප් එකක් දාන ලෙස කරුණාවෙන් ඉල්ලමි
  11. miyuru4

    Lumia 925 Camera test.

    මචන්ලා ටික දවසකට කලින් ලුමියා 925 ගත්තා. කැමරාවනම් පට්ටා මොනවා උනත්. පොඩි විඩියෝ එකක් දැම්ම බලහල්ලකෝ. MsEqa6DhFKk TTPIUL0kyQc
  12. miyuru4

    windows 8.1 free update

    වරෙල්ලා. මෙන්න වින්ඩෝස් 8.1 නොමිලේම අප්ඩේක් කරගන්න, පට්ට මචන්ලා. ස්පීඩ් එකත් වැඩ්වගේ තේරෙනවා මටනම්. අලුත් අයිකොන් එකකුත් තියෙනවා කැමතිනම් ලින්ක් එක ඔබලා වැඩේ කොරගනිල්ලා http://windows.microsoft.com/en-us/windows/home
  13. miyuru4

    LUMIA 925 hellp

    මචන්ලා ලගකදි ඉදල මගේ ෆෝන් එකේ මෙනු එකේ අයිකොන් වලට අමතරව අකුරු සෙට් එකක් වැටෙනව. මේක අයින් කරගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා
  14. miyuru4

    වානර

    මචන්ලා මම ගමේ ඉස්කොලේ ගිහින් දහම්පාසල් ගිහින් හැදුන කොල්ලේක්. අපිට කියලා හතුරෝ නෑ. ඒත් මේ අපේ ගෙවල් ලග පල්ලියේ කනුවක් උන මලයෙක් කුල මල ගැන කතාව. මුගේ තියෙන්නේ වානර ගති නෙමේයිද. කුල බේද තවම තියෙනවද මචන්ලා අඩේ උබලට කියන්න මූ මිලාන් යුනිවසිටි එකට යනවලු. මොකටද දන්නවද අතුපතු ගාල සුද්ද කරන්න. උගේ...
  15. miyuru4

    දූවිලි.

    දූවිලි නිසා මමනම් පුදුම වදයක් විදින්නේ මම. තියෙන දූවිලි ඔක්කොම යන්නේ කොම්පියුටරේ ඇතුලට. මට සුද්දා වගේ තියෙන්න ඕනා කොම්පියුටර් පැටියා මගේ. නැද්ද ගැජට් එකක් දුවිලි අදින වැඩි ගනන් නැති :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  16. miyuru4

    DVD

    මචන්ලා මට ලොකු උදවුවක් කරහල්ලකෝ. මට ඩ්ව්ඩ් බර ගානක් ගහන්න වෙලා තියෙනවා. ඩ්ව්ඩ් රයිටර් 4 තියෙනවා. එක රයිටර් එකකින් ඩ්ව්ඩ් කොපි කරලා අනිත් තුනෙන් බර්න් කරන්නේ කොහොමද. නේරෝ 7 තමයි මම දැනට පාවිච්චි කරන්නේ. දන්න කෙනෙක් කියහල්ලකෝ
  17. miyuru4

    Lumia 925

    මචන්ලා ගත්තා අපි තුන්දෙනා ලුමියා 925 ෆොනෙ 3. අඩෝ කැමරාවනම් පට්ටා. කරුවලේ උනත් සුපිරියට ෆොටො ගත හැකි. නිවඩුව විඩියෝ ෆොටො ටිකක් දාන්නම්කෝ :):):):):) :dull::dull::dull::dull::dull::dull::dull:
  18. miyuru4

    photography of flowers. ITALY

    මගේ පාට් ටයිම් ජොබ් එකක් තමයි මේ මල් වලට සාත්තු කරන එක. පොහොර වතුර. කප්පාදු කරන එවා ඔක්කොම කරන්න ඔනා. තියෙන්නේ වද මල් විතරයි. බලන්නකෝ ඔයාලත් කොහොමද කියලා. ගත්තේ මේකෙන් හොදේ
  19. miyuru4

    Katy Perry - Roar 1080p free download

    මේ සින්දුව දැන් කවුරුත් අහලා ඇතිනේ, ඔන්න මම මේඩියා ෆයර් වලට අප්ලෝඩ් කලා. ෆුල් එච් ඩී 1080පී කොලටියට හොදේ, අයේ කන්නාඩිය වගේ තියෙනව 188 එම් බී තියෙන්නේ. http://www.mediafire.com/download/ugbflf7k87dfels/Katy_Perry_-_Roar_1080p.mp4
  20. miyuru4

    Ultra 4K Video

    මම ආසාවාවට කරපු Ultra 4K Video එකක් YrNrKWSUMmE

    No contents