මචන්ලා ගොඩක් කාලෙකින් මොකුත් දාන්න බැරි උනා. :no::no::no: දැන් ඉතින් සීත කාලේ ඉවර වෙලා රස්නේ පටන් ගන්න කාලේ නොවැ. දැන් ඉතින් බාගෙට ඇදගෙන යන් නංගිලා දිහැ බලලා තවත් කෙට්ටුවෙයි. :baffled::baffled::baffled: මෙ ඉතින් නංගිලා ගැන නෙමෙයි කියන්න යන්නේ. ලංකාවේ නොපිපෙන කැමේලියා මල් වල ෆොටො දෙක තුනක්...