miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා මම ලංකාවට බැස්සා.එන ගමන් ADHL WIFI මොඩම් එකක් ගත්තා ඩිලින්ක්. මට SLT සෙටින් හදන්න දන්නේ නෑ මචන්. යුසර් නේම් පාස්වොර්ඩ් මොනවද දාන්නේ කියහල්ලකෝ. මට වයි ෆියි ඔනා කරනවා ඉක්මටන මේක සෙට් කරගන්න උදවුවක් දිපල්ලකෝ
 

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    SLT ADHL = ශ්‍රීලංකාටෙලිකොම් ඇසින්ක්‍රෝනස් ඩිජිටල් හෙමින් ලයින්
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ADSL.!
    1212 call කරලා 1 (සිංහල) 3 (Broadband/Pure TV අන්තර්ජාල ප්‍රශ්ණ ගැන කියන්න) 1 (Broadband සදහා නියෝජතයෙක් සෙට් කරගන්න) ගහලා අහන්න.