1. miyuru4

    DVD protection.

    මචන්ලා මම විඩියො එකක් කරන්න යනවා. පොඩි ලමයින්ගේ නැටුම් වගයක්. ඒත් මචන් ඩ්ව්ඩ් ගහන්න ඕනා වෙන කාටවත් කොපි කරන්න බැරි වෙන්නලු. මොකක් හරි ක්‍රමයක් තියෙනවද . දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ. ලොකු උදවුවක්
  2. miyuru4

    HDD FIFE TIME..

    නිකම් දෙන නිසා ඇතුලටම ඇවිල්ල බලපල්ලා. එලකිරි යුටුබ් ෆේස්බුක් කරක් ගහන ගමන් කොහොමද හාඩ් ඩිස්ක් එක ගියොත්. කෙල්ලගේ ෆොටො අරවා මේවුවා ඔක්කොම ඉවරයි නේද ඉතින් :yes::yes::yes::yes::yes::yes: ඉතින් මොකද මේකට කරන්නේ ගලවලා හදන්න පුලුවන් එකක් යැ. හදන්න බැරි උනත් හර්ඩ් එක තව කොච්චර දුරට කල් පවතිනවද...
  3. miyuru4

    facebook easy photo comment...

    වැඩක් නෑ ඔහොම බලලා හරියන්නේ නෑ බොලවු. ඔනනම් වරෙල්ලා ඇතුලට ONLY GOOGLE CROME ෆේස්බුක් වල දැන් ඉතින් කොට කොට ඉන්නේ නැනේ. එක දන්නවනේ කවුරුත්. ෆොටෝ කොමන්ට් තමෛ යන්නේ වැඩියෙන්. මෙන්න ඉතින් එකට එල බහන්ඩයක් ගෙනාවා. වැඩි විස්තරනැ විනාඩියක් විතර විඩියෝ එක තියෙන්නේ. කැමතිනම් RLWulZoVkJw
  4. miyuru4

    සියදිවි හානිය

    හරිම දුකයි මචන්ලා. මේස්සිනා අපේ ගෙවල් ලග චුටි නංගියෙක් එල්ලිලා මැරුනා මචන්ලා. හරිම දුකයි මටනම් මේ බලපන් චුටි නංගියාගේ ලස්සන. අනේ මන්දා මටනම් හිතාගන්නවත් බැහැ. Obys1rqzsSY :sorry::sorry::sorry::sorry::sorry::sorry::
  5. miyuru4

    අප්ලොඩ්

    මචන්ලා කවුරු හරි දන්නවද අපි ලග තියෙන සින්දු විඩ්යො සොට්වෙයා එහෙම ටොරෙන්ට් සයිට් වලට අප්ලොඩ් කරන විදිය. මම උත්සහ කලා එත් හරි විදියට කරගන්න ලැබුනේ නෑ. යුටුබ් එකේ තියෙනවා කරන විදිය එත් එ සයිට් දැන් වැඩ නෑ. දන්නවනම් කියහන්නලෝ.
  6. miyuru4

    හුරේ

    මචන්ලා ඊබේ එකෙන් ගත්තු ලෙන්ස් එකක්. ගොඩක් උන් දන්නවා ඇති මෙකෙන් මොකද වෙන්නේ කියලා. නොවැබර් ලංකාවට ඇවිත් ලංකාවේ ලස්සන තැන් වල පැය 2 විතර විඩියෝ එකක් හදන්න කියලා හිතාගෙන ඉන්නේ.
  7. miyuru4

    හාපැටවු

    මගේ චුටි හා පැටවු BDap2SaP4uE
  8. miyuru4

    ඔරලොසු

    මචන්ලා අතේ බදින ඔරලොසු ජාතියක් තියෙනවා නේද අතේ රස්නෙට වැඩ කරන. මොකද්ද එකට කියන නම. දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ.
  9. miyuru4

    මල්වෙඩි

    ඉතාලියේ මෙස්සිනා නගරයේ අවුරුද්දේ මැද තවස නිමිත්තේන් උත්සවයක් අවුරුද්ද පාසාම සිදුකෙරේ. දේව මැනියක් රැගත් රතයක් නිර්මානය කොට රෝද ආදාරක නොමැතිව මාර්ගය දිගේ සැතපුම් ගානක් කබ යොදා ඇදගෙන යැම සිදුකරනු ලබයි. මේ උත්සවය අවසානයේ මල්වෙඩි දර්ශයයක්ද් තබයි. ඉතින් එලකිරි ඔබටත් බැලිමට මගෙන් ඇරයුම්...
  10. miyuru4

    GAMING MOMENTS 3

    දාමු බලන්න අලුතෙන්ම ප්ලේ කරන ගේම් වල ස්නැප් ශොට් ටිකක් මෙන්න මම පටන් ගත්තා
  11. miyuru4

    වරෙල්ලා

    මවුස් පොයින්ට් එක විතරක් තියලා බලලා යන්න එපා. ඇතුලටම වරෙල්ලා. සල්ලි හොයන්න කවුරු උනත් කැමතිනේ. ඒත් අපි යුටියුබ් එකට අප්ලොඩ් කරන විඩියො වලින් සල්ලි හොයන ක්‍රමයක් තියෙනවා. විඩියෝ බලන් ප්‍රමානය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි සල්ලි හම්බෙන්නේ ඒත් ප්‍රස්නේ මේක කරන්න විදියක් තියෙනවා. දන්න කවුරුත් නැද්ද...
  12. miyuru4

    වරෙල්ලා

    මවුස් පොයින්ට් එක විතරක් තියලා බලලා යන්න එපා. ඇතුලටම වරෙල්ලා. සල්ලි හොයන්න කවුරු උනත් කැමතිනේ. ඒත් අපි යුටියුබ් එකට අප්ලොඩ් කරන විඩියො වලින් සල්ලි හොයන ක්‍රමයක් තියෙනවා. විඩියෝ බලන් ප්‍රමානය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි සල්ලි හම්බෙන්නේ ඒත් ප්‍රස්නේ මේක කරන්න විදියක් තියෙනවා. දන්න කවුරුත් නැද්ද...
  13. miyuru4

    YOUTUBE

    යූටූබ් එකේ මොකද්ද මේ උඩින්ම ලෝඩ් වෙන අලුත් රතු පාට බාර් එක
  14. miyuru4

    best of transport

    මචන්ලා මේ තැපැල් කාරයෝ ගැන දන්නවද කවුරු හරි. DHL. ROYEL MAILI. වගේ සුපිරිද. ගෙදර කවුරුත් හිටියේ නැත්තම් මුන් ගේ ඉස්සරහින් තියල යනවද ගෙන්නපු බඩු. USPS Priority Mail International Stati Uniti USPS First Class Mail Intl / First Class Package Intl Service Stati Uniti Express International...
  15. miyuru4

    අදිසි 10

    මචන්ලා මේ කතා සෙට් එක ඇත්තක්ද. සල්ලි හම්බ කරන්න කරන වැඩක්ද. මොකද මේ වැඩ සටහන ගැන හිතන්නේ. මමනම් ගොඩක් ආසවෙන් බලනවා. මම මේවගේ අත්භුත කතා වලට ගොඩක් කැමති. abRbAYbiT3o 7Qi0f9xpW60 9PljdLYzXAg Y4RVdcMdebY
  16. miyuru4

    මිනිමැරුමක්ද

    බලපල්ලකෝ උබලත් මේක ඇත්ත සීන් එකක්ද කියලා
  17. miyuru4

    කොහොමද බහනේ

    මචන්ලා මෙන්න අඩුවට ගන්නවනම් ෆ්ලැශ් එක. වැඩ ගොඩක් තියෙනවා පහලින් දාන්නම් බලහල්ලකො විස්තර ටික. එබේයි එකෙන් තමයි ගෙන්නුවේ. දවස් 4 බඩු ගෙදර. චයිනා උනත් වරදක් නෑ මටනම සැහෙන වැඩක් ගොඩ දාගන්න පුලුවන් Yongnuo YN-560 III Speedlite http://flashhavoc.com/yongnuo-yn-560-iii-review/...
  18. miyuru4

    Ma Ailun Death Charging iPhone 5

    සිරාවටම මම හිතුවේ බොරුවක් කියලා. පොන් එකකින් කොහොමද මෙච්චර විදුලි සැරක් නිපදවන්නේ
  19. miyuru4

    ප්‍රභාශ්වර

    රොමයේ පැවැත්වුන වෙසක් උත්සවයේ අසිරිමත් පින්තූර කිහිපයක් එලකිරි යහලුවන් සමග බේදාගන්න සිතුනි මට.
  20. miyuru4

    IRAJ 2013

    කවුද බුවෙක් දාල තිබුනා ඉරාජ් මනමාලි සින්දුව කොපි කරලා කියල. සමහර විට බූරුවෙක් වෙන්න ඇති ඒ මනුස්සයා. නැත්තම් කොපි කියන එකේ තේරුම දන්නේ නැතුව ඇති උබලම බලපල්ලකො වෙනස V0_tjb0cDeg PXQcpqKstQE

    No contents