1. S

    🛑මේ ලොකර් එක හොද ද ?

    1050kg එකකුත් තියනවා බං.. එකත් ඔය වගේ මිනිස්සු ඇවිල්ලා ද උස්සන්නේ...
  2. S

    ජෝන් බාස් වැඩ පෙන්නයි! BYD මිට්ටන් හඩා වැටෙයි!

    Byd මුලින්ම කරේ dimo එක. උන් ගැලවුණා.. අපරාදේ රත්තරන් බිත්තර දාන කිකිළි නැති කර ගත්තා කියලා පසු තැවෙනවා ඇති.. Byd වල parts හදන්නේ නැති සීන් එකක් තියනවා කියලා rumours යනවා.. වාහන තරමට parts නෑ.. වාහන හදලා එළියට දානවා. අනිත් එක අල ගෙඩි ළූණු ගෙඩි විකුණන උන්ගෙන් වාහන ගන්නකොට පොඩ්ඩක් බලන්න ඕන .
  3. S

    🛑මේ ලොකර් එක හොද ද ?

    300kg වගේ බර වෙන ලොකු lockers කොහොමද බං ගෙවල් ඇතුළට හයි කරන්නේ?
  4. S

    NTB 10 million fraud welada

    13million තියන account එකකට online banking දාලා තිබුණා වෙන්නත් බෑ නේද? ගොඩක් උන් ඔය වගේ ගානක් තියනවා නම් card එකක් වත් ගන්නේ නෑ
  5. S

    HSBC වලට විකල්ප මොනවද?

    උන්ගේ service හරි නෑ බං අපේ branch එකේ... 😲 Ntb අපේ පැත්තේ තියන branch එකේ නම් service හරි නෑ . Corona වලට kalin නම් හොඳයි
  6. S

    HSBC වලට විකල්ප මොනවද?

    උන් එච්චර හරි නෑ බං... Sampath හොඳයි කියලා හිතෙනවා ඊට වඩා..
  7. S

    40 පැනපු එවුන්ට හිටු කියලා හාට් ඇටෑක් හැදෙනවා මේ දවස්වල.. කට්ට ගහපු උන් පරිස්සමින්..😱😱

    අනේ මන්දා බං අපේ පැත්තේ ත් 50 ගණන් වල අය ගොඩක් මැරෙනවා..
  8. S

    40 පැනපු එවුන්ට හිටු කියලා හාට් ඇටෑක් හැදෙනවා මේ දවස්වල.. කට්ට ගහපු උන් පරිස්සමින්..😱😱

    මගේ යාළුවෙකුත් ඉන්නවා pressure වැඩි .. ඔය ගාන තමයි ඌත් pfizer ගහ ගත්තා..
  9. S

    HSBC වලට විකල්ප මොනවද?

    HSBC retail අකුලන් ගියා නේ. ඒ වෙනුවට ලංකාවේ හොඳ service එකක් දෙන බැංකුව මොනවද තියන්නේ..? * Credit card offers * හොඳ support service එකක් දෙන එක වගේ දේවල් තමයි බලන්න ඕන..
  10. S

    යතුර ඇය සන්තකයි: "Chasity Key Holding" ආදරයක අසීමිත රාගය

    ජුන්ඩා ට කෙල උනොත් තමයි
  11. S

    ඔත්තෙ ඉරට්ටෙ බලනවද

    95 වලට අවුලක් නෑ
  12. S

    ගන්න Bike එකක්

    Pulsar 160N එක නම් හොඳයි.. අරන් insurence කරපං
  13. S

    ඩයලොග් 4G රෙද්ද එපා වෙලා

    Band cell කරනවා කියන්නේ මොකක්ද?
  14. S

    Boc Flex

    Nsb එකේ nsb pay app එකේ account delete කරන්න පුළුවන්. Form එකක් manual fill කරලා branch එකට submit කරන්න ඕන.. Branch වල ඉන්න උන් මෙලෝ මඟුලක් දන්නේ නෑ ------ Post added on 1777381032
  15. S

    Boc Flex

    Bank account එකම නෙවෙයි id no දීලා හදපු app එකේ account එක... තාම එකට account එකක් add කරලා නෑ
  16. S

    Boc Flex

    Card එක add කරන්න කියනවා full access වලට.. card එකක් හදලා නෑ account එකට
  17. S

    Boc Flex

    E mail ekak දාලා කිව්වා බං. Delete බෑ කිව්වා... Account එකට full access නෑ. අලුත් account එකක් හදන්න බැරි ද බං?
  18. S

    Boc Flex

    දැන් තියන account එක delete කරලා අලුතෙන් එකක් හදන්න බැරි ද බං? තියන ඒක කාලයක් use නොකර හිටියොත් auto delete වෙනවා ද?

    No contents