තමුන්ගේ භාෂාව ගැන හැඟිමක් තියෙන්න ඔනේ එ භාෂාවෙන් ගනුදෙනු කරන්න,ලෝකයේ ගොඩක් දියුණු උනු රටවල් වල උදවිය එ අයගේ භාෂාව සහ රට ගැන හැඟිමක් තියාගන වැඩ කල අය,එ තත්වේ ලංකාවේ දැන් අඩු වි ගන යන තත්වයක් මම නම් දකින්නෙ,ඉංග්රීසි ඉගෙන ගන්න ඔනේ,අපිට ජපන්නු,චීන්නු වගේ බැරි නිසා,එත් භාවිතා කරන්න ඔනේ භාවිතා කරන්න...