බුදු දහම කාටවත් අයිති නැ,බුදු හාමුදුරුවොත් කාටවත් අයිති නැ,දළදා වහන්සේත් කිසි කෙනෙක්ට අයිති නැ,ඔය හැම දෙම කාටත් වඳින්න පුදන්න,පරිශිලනය කරන්න යන්න එන්න පුළුවන්,බුදු දහමේ මුලික හරය දන්නෙ නැතිද ?
ගුනේ බායි ක්‍රිස්තු භක්තිකයෙක් උනාට සිංහල නේ,එයා ජිවත් වෙන්නෙත් සිංහල සංස්කෘතිය තුල,සිංහල උප...