නුවර කිට්‍ටුව තියන පන්සලක් මේක,දවස් දෙක තුනකට කලින් මම ගියා එ පැත්තෙ,එ සැරේ ගත්තු ඡායාරූප ටිකක්,හවස් වරුවේ ගත්තු නිසා එතරම් ලස්සනක් නැ වගේ.අලුතෙන් හදාගන යන පන්සලක්,කලින් මේතන පල්ලියක් හදන්න ගිහින් පස්සෙ පන්සල හදලා තියෙන්නෙ.
ElaKiri එකෙත් මම දන්න විදියට මේ කිට්‍ටුව අය ඉන්නවා.
මේ එ කිට්‍ටුව ජනතාව ගහලා තියන එකක්,මෙහෙම බොර්ඩ් එකක් මම මේ දැක්කමයි
ඔක්කොම HQ දාල තියෙන්නෙ,ලොකු කරලා බලන්න ඔනේ නම් Image එකක් උඩ Click කරන්න.
Slide show
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
ElaKiri එකෙත් මම දන්න විදියට මේ කිට්‍ටුව අය ඉන්නවා.
මේ එ කිට්‍ටුව ජනතාව ගහලා තියන එකක්,මෙහෙම බොර්ඩ් එකක් මම මේ දැක්කමයි
ඔක්කොම HQ දාල තියෙන්නෙ,ලොකු කරලා බලන්න ඔනේ නම් Image එකක් උඩ Click කරන්න.
Slide showhttp://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/