:confused: සහාකාරියක් ඔනේ නම් ටිකක් සමාජයට බහින්න,එතකොට හම්බවෙයි,FB හරියන්නෙ නැ,දන්නෙ නැති එවුන්ට Req දාන්න යන්න එපා :no:,මම නම් අකමැතිම සයිට් එකක් තමා ඔය FB කියන්නෙ,මට නම් මෙලෝ රහක් නැ.නැති කාලෙට ඔනේ කියලා හිතනදේ,ඉන්නකොට හිතෙනවා නැති කාලේ හොඳයි කියලා,බැඳිම් නැති ජිවිතය හරිම නිසංසලයි :)...