1. 0

    ~~එළකිරි කුමරිය 2015~~

    මේකේ තව දාන්න අය ඉන්නවා නේ,කොල්ලෙකුත් ලිස්ට් එකේ ඉන්නවා :D Chamali2009 ට දෙනවා,මට උදව් කරපු එක කෝ ක වෙතත් මම චන්දය දෙන්න හිතපු කෙනා නම් ලිස්ට් එකේ නැ,දැන් Active නැති නිසා වෙන්න ඇති :confused:
  2. 0

    ♒♒ කොකිස් මැෂිම ♒♒

    machine eka nam niyamayi :yes: galawenna nam release agent ekak pawicchi karanawa athi. 1+
  3. 0

    ජෝඩුවක් ලොකාන්තෙන් පනින වීඩියෝ එක තියද ?

    මේක තමා මටත් අහන්න හිතුනේ ..
  4. 0

    Galle Mahinda College Centenary Celebration 1992 Doc Video

    හෙන්රි ස්ටිල් ඔල්කට් ප්‍රමුඛ වි ආරම්භ කල පාසැල් වලින් මම ප්‍රිය කරන පාසලක් මේ,1992 වර්ශයට මහින්දයට අවුරුදු 100 ය යක් සම්පුර්ණ වි තිබේ. මේ එය වෙනුවෙන් සැදු පැරණි වාර්තාමය විඩියෝ පටයක්. 5UQoFYacTdE
  5. 0

    කූරගල

    :):yes: අපිට පක්ෂ පාට වැඩක් නැ සහෝ,නිකන් එවා අල්ලගන කතා කරලා ඵලක් මම දකින්නෙ නැ,හොඳ දෙට හොඳයි කියන්න ඔනේ වැරදි දෙට වැරදි කියන්න ඔනේ,අනික කරපු මනුස්සයට එකේ ගෞරවය නොපැකිලිව දෙන්න දැනගන්න ඔනේ,ඔය කූරගල සිද්ධියට විරුද්ධ වෙන්න බෞද්ධ කොටස් ගත්තෙ අද ඉයේ නෙමෙයි,දැන් කාලයක් වෙනවා,එත් ඔක කරලියට ආවේ...
  6. 0

    කූරගල

    මම කාගෙවත් පාක්ෂිකයෙක් නෙමෙයි,එත් ඔය කූරගල සිද්ධියට මුල් වෙලා කටයුතු කලේ ගෝඨා,පල්ලියේ ඉවත් කිරිමේ 95% ගෞරවය යන්නෙ ඔහුට.දැන් නිකන් ඉතින් අනික් අය ලකුණු දාගන්න බවයි පෙන්නෙ,නමුත් කුරගල සිද්ධියේ හිටපු අය ඇත්ත දන්නවා.
  7. 0

    Late 70s Upali Electronics Denshi Radio Set Cover

    :):yes: දෙන්න අඳුනන්න පුළුවන්ද ?
  8. 0

    Late 70s Upali Electronics Denshi Radio Set Cover

    ඔව් දැන් වෙල්ගම ලා නේ රන් කරන්නෙ.
  9. 0

    Late 70s Upali Electronics Denshi Radio Set Cover

    :dull: යම් හෙතුවක් නිසා මිත්‍රයා...
  10. 0

    Late 70s Upali Electronics Denshi Radio Set Cover

    උපාලි විජයවර්ධනයන් තම කෙටි ජිවිත කාලය තුලදි අත නොගහපු ව්‍යාපාරයක් නැති තරම්,මේ උපාලි ඉලෙක්ටොරොනික් ආයතනය විසින් නිශ්පාදනය කර වෙළඳපොළට දැමු UE මුල් යුගයේ 3 Band Radio Set එකක්,මෙක මට ඉයේ හම්බවුනේ ගෙදර තිබිලා,එත් එක ඇතුලේ Radio එක තිබ්බෙ නැ,එ වෙනුවට ඇතුලේ තිබ්බෙ වෙන කැලි බැලි වගයක්,නිකමට එළකිරි...
  11. 0

    කොළුකාර සැමියා නිසා...

    සංවාදයක් කරනකොට සංවරව කරන්න Radioactive,නිකන් මොඩයෙක් වගේ හැසිරෙන්න එපා :no:
  12. 0

    කොළුකාර සැමියා නිසා...

    කුඩා කණ්ඩායම් ඔක්කොම,එ අය අනික් අය පරයා නැගි සිටින්න කරන වැඩක් තමා ඔය,අපි Royalists,අපි Anandians,අපි Naldians,අපි Rajans,අපි Trintians etc කිය කියා ඔය පාරේ යන්නෙ,උත්සව තියාගන ප්‍රොමොට් කරගන්නෙ,එ අයත් අර ප්‍රයිඩ් මේ ප්‍රයිඩ් ගාන්නෙ,මේක තමා මිනිස් සොබාවය,එක සමලිංගීක කාරයන්ට විතරක් තියන එකක්...
  13. 0

    °* මල්ගුඩ් දවසක් බලන්න එන්න *°

    :rofl: භිෂණ කාලෙත් ඔක ගියාද
  14. 0

    නුවරින් ඉඩමක් .. Help...

    ඉඩමක් නම් තියනවා පේරාදෙණියේ,ලක්ෂ පනහක් කියලා කිව්වා,එච්චර ලොකුත් නැ හැබැයි.
  15. 0

    කොළුකාර සැමියා නිසා...

    අපි ඔක්කොම කියන්නෙ බයිලා තමා,ඔයා කියන්නෙත් බයිලා මම කියන්නෙත් බයිලා,APA කියන්නෙත් බයිලා,මනුස්සයාට තවමත් හරියට මනුස්සයාව අඳුනගන්න බැරි වෙලා තියෙන්නෙ,මිනිස් සිරුර කියන්නෙ තවත් සංකිර්ණ පද්ධතියක්,හරියට පරිඝනකය වගේ (ඉට දස දහස් ගනනකට වඩා සංකිර්ණය) එ සංකිර්ණය පද්ධතිය,පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්...
  16. 0

    කොළුකාර සැමියා නිසා...

    not possible to watch videos right now, will try later
  17. 0

    කොළුකාර සැමියා නිසා...

    එහෙනන් මෙක බලන්න,මේ කියන්නෙ මම නෙමෙයි ඇමරිකානු මානසික රෝග පිලිබඳ සංගමය,ඔය යොමුවේන් ගිහින් Pdf එක බාගන කියවන්න,මම දැම්මෙ එකේ තියන කොටසක් ඔය snap කරලා. http://www.apa.org/topics/lgbt/orientation.aspx

    No contents