චේන්ජ්එකසැපද?

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    The චේන්ජ් U රික්වෙස්ට් ...!
    (ඉස්සර නොමිලේ .... දැන් පැයට 5000යි...)

    ඊයේ මම ‍දන්න කෙනෙකුගේ මංගල්‍යයක් තිබ්බා... ඒකට ලබන සතියේ විවාහ වන තවත් ජෝඩුවක් ඇවිත් හිටියා ... මනමාල ජෝඩුවත් ලබන සතියේ විවාහ වන ජෝඩුවත් තව ඇවිත් හිටියා නොබෝ දිනකින් විවාහ වීමට සිටින බලාපොරොත්තු වෙන් සිටින සම වයසේ අය ගොඩකුත් ...

    දැන් මේ සම වයසේ අයගේ පරම්පරාවේ අය තමා වැඩි වශයෙන් ජනවාරියේ සිට අගෝස්තුව දක්වා චෙන්ජ් එකක් මස්ට් නීඩ් කියලා කිව්වේ, සහ වැඩ කලේ...

    ඒ වයස් පරම්පාරවේ කෙනෙක් තමා අර යූඑන්පී ආණ්ඩුවක් ආපු ගමන් කාර් එකක් ගන්නවා කියලා ඇඩ් වල පෙනී සිටියේ...!

    දැන් ලබන සතියේ විවාහ වෙන්න සිටින මනමාල මහත්තයා කියනවා (එයා දන්න විදිහට චේන්ජ් එකක් රික්වෙස්ට් කරපු කෙනෙක් නොවේ)

    අය්යේ මාර සීන් එකනේ.. ‍ඉන්ඩිපෙන්ඩන්ට් ස්කෙයාර් එකේ ෆොටෝ ශූට් එකකට දැන් පැයකට රු 5000 ක් ගන්නවානේ... වැඩිවන පැයකට රු 2500 යි... වෙන්කර ගත්ත වෙලාවට ව‍ඩා වැඩියෙන් යනවානම් මනමාලිව කැමරාමන් එක්ක තියලා ටොරින්ටන් ඉදලා සෙත්සිරිපායට ගිහින් වෙලාව දික් කරගන්න ඕනෑලූ...

    එතැන හිටියා චේන්ජ් එක වෙනුවෙන් වැඩකරපු ඒ වයසේම තවත් පට්ට කොල්ලෙක්.. මම ඇහුවා
    මල්ලි.. කොහොමද චෙන්ජ් එක...

    පොලිටික්ස් ගැන නම් කතා කරන්න එපා අය්යා.. පොඩි එකාටම නේ කෙලියේ.. කියලා කියවුනා...

    චේන්ජ් එක සැපද ..............?

    12106824_10154237629039119_7351205289804816557_n.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සරල මිනිස්සු ෆොටො ගන්නේ නැහැ හිටං
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කලින් හිටියට වඩා චේන්ජ් එක සැපයි . ලංකාවේ මිනිස්සු ආණ්ඩු මාරු කරන්නේ මේ වගේ පොඩි වැසි බලන්නම් ඉතිං කවද දියුණු වෙන්නද

    එක නෙමෙයි උබ මේ 5000 ගැන කතා කරනවා ඕක නම් තාම ඇත්තද බොරුද කියල දන්නේ නෑ , හැබැයි ඕකේ මාළු ටැංකියේ වීදුරුවක් කෝටි 3ක්ද කොහෙදලු නේද ඒවා නම් සැප ඇති:rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland

    මුන්ට වටෙන් ඇවිත් මෙච්චරකල් *කේ ඇරපුවා ගානක් නෑ. මේ පොඩි පොඩි සීන් අල්ලන් කෑගහනව හිටන්ගෙ වටේ ඉන්නෙත් මහින්දයා වටේ හිටපු එවුන්ම තමා. අන්තිමට කෙල උනේ යූන්පී ආන්ඩුවක් එනකන් බලන් හිටපු අනාතයො සෙට් එකට. :nerd:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මුන්ට පිස්සු බන්. කොහේ හරි නැති මගුලක් අල්ලාගෙන ආණ්ඩුවට බනිනවා. ඕක මේන්ටේන් කරන්නේ මුගේ ගෙදරින් දෙන සල්ලි වලින් වෙන්න ඕනේ. මුන්ට ඉතින් වැඩකුත් තියෙන්නේ ඕනෙනේ. කොහේ හරි නැති රෙදිමයි හොයන්නේ. මහින්දගේ කුක්කොන්ට දිරවන්නේ නැති උනාට අපිටනන් වෙනස නියමයි. :lol::lol::lol:
     
    • Like
    Reactions: mudrana

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මුන්ට වටෙන් ඇවිත් මෙච්චරකල් *කේ ඇරපුවා ගානක් නෑ. මේ පොඩි පොඩි සීන් අල්ලන් කෑගහනව හිටන්ගෙ වටේ ඉන්නෙත් මහින්දයා වටේ හිටපු එවුන්ම තමා. අන්තිමට කෙල උනේ යූන්පී ආන්ඩුවක් එනකන් බලන් හිටපු අනාතයො සෙට් එකට. :nerd:

    ඔව් බන් මුන්ට බයියෝ කියන්නේ නිකන්ද , වැරදි දේට වැරදි කියල කියන්නවත් කොන්දක් නැති උන් වාහන ගණන් ගිය කියල කෑ ගහනවා ,
    පහුගිය කාලේ මුන්ගේ මහා එවුන් බොරු valuation දාල ගෙන්නපු වාහන වල, නැතිවුණ අදායම ගත්තේ මුන්ගේ කෑම වලට tax ගහල කියලවත් දන්නේ නැති උන් එක්ක කවර කතාද බන්
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    පැයකට රු 5000 මොනවද බං.මාගා එකේ 12,000 ක් වන්දිත් නොගෙවා එලියට දාලා වැඩ නැති නිසා.දැන් දළු කැඩිල්ලත් නතර වෙලා කිලෝ එක 40 ගණන් නිසා.තේ ෆැක්ටරිත් වැහීගෙන යන්නේ ගොඩක් ඒවා.රබර් නම් කපන්නේත් නෑ කැපුවොත් අතින් පාඩු වෙන නිසා.වැවිලි කර්මාන්තයේ යෙදෙන ඉඩම් අයිතිකාරයත් කම්කරුවොත් දෙගොල්ලොම අනාතයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පැයකට රු 5000 මොනවද බං.මාගා එකේ 12,000 ක් වන්දිත් නොගෙවා එලියට දාලා වැඩ නැති නිසා.දැන් දළු කැඩිල්ලත් නතර වෙලා කිලෝ එක 40 ගණන් නිසා.තේ ෆැක්ටරිත් වැහීගෙන යන්නේ ගොඩක් ඒවා.රබර් නම් කපන්නේත් නෑ කැපුවොත් අතින් පාඩු වෙන නිසා.වැවිලි කර්මාන්තයේ යෙදෙන ඉඩම් අයිතිකාරයත් කම්කරුවොත් දෙගොල්ලොම අනාතයි.

    ආණ්ඩු මාරු උනාම ඕක ලෝකේ කොහෙත් එකයි බන් ලංකාවේ විතරක් නෙමේ. ඕවා මේ අපිට ඕනේ විදියට අද හෙට හරියන දේවල් නෙමේ මේවට ටික කාලයක් යනවා මොකද කලින් පාඩු උන ඒවා එක සැරේ ලාබ ලබන්න බෑ. අපි මේ කියන්නේ පොඩි කඩයක් ගැන නෙමේ මුළු රටකම ආර්ථිකේ ගැන. මේවා ටොයිස් නෙමේ බන් එක දවසින් හරියන්න.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ආණ්ඩු මාරු උනාම ඕක ලෝකේ කොහෙත් එකයි බන් ලංකාවේ විතරක් නෙමේ. ඕවා මේ අපිට ඕනේ විදියට අද හෙට හරියන දේවල් නෙමේ මේවට ටික කාලයක් යනවා මොකද කලින් පාඩු උන ඒවා එක සැරේ ලාබ ලබන්න බෑ. අපි මේ කියන්නේ පොඩි කඩයක් ගැන නෙමේ මුළු රටකම ආර්ථිකේ ගැන. මේවා ටොයිස් නෙමේ බන් එක දවසින් හරියන්න.

    :lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    පැයකට රු 5000 මොනවද බං.මාගා එකේ 12,000 ක් වන්දිත් නොගෙවා එලියට දාලා වැඩ නැති නිසා.දැන් දළු කැඩිල්ලත් නතර වෙලා කිලෝ එක 40 ගණන් නිසා.තේ ෆැක්ටරිත් වැහීගෙන යන්නේ ගොඩක් ඒවා.රබර් නම් කපන්නේත් නෑ කැපුවොත් අතින් පාඩු වෙන නිසා.වැවිලි කර්මාන්තයේ යෙදෙන ඉඩම් අයිතිකාරයත් කම්කරුවොත් දෙගොල්ලොම අනාතයි.

    තෙ ෆැක්ටරි නම් වැඩ බන්. මේ මගෙ හොදම යාලුවාට දැනුත් කතා කරා. ඌට නිවාඩුත් නෑ එස්ටේට් එකේ අම්බානක වැඩ. මේ වැස්ස කාලෙ තේ වලට මාර බිසී. බොරු බේගල් ගහන්න එපා :lol::lol::rofl:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    ආණ්ඩු මාරු උනාම ඕක ලෝකේ කොහෙත් එකයි බන් ලංකාවේ විතරක් නෙමේ. ඕවා මේ අපිට ඕනේ විදියට අද හෙට හරියන දේවල් නෙමේ මේවට ටික කාලයක් යනවා මොකද කලින් පාඩු උන ඒවා එක සැරේ ලාබ ලබන්න බෑ. අපි මේ කියන්නේ පොඩි කඩයක් ගැන නෙමේ මුළු රටකම ආර්ථිකේ ගැන. මේවා ටොයිස් නෙමේ බන් එක දවසින් හරියන්න.
    තේ රබර් කියන්නේ සිල්ලර වෙලදාම් නෙමේනේ.මුළු රටේම ආර්ථිකේ රන් වෙන්න තේ රබර් විශාල බලපෑමක් කරනවා.මං දන්නේ නෑ උඹ ඒක තවම දන්නේ නැද්ද කියලා.ලාබ ලබමින් තිබුන මුළු වැවිලි කර්මාන්තේම රජයේ ආර්ථික නොහැකියාවෙන් වැටිච්ච එක ගැන එක පාරක් නෙමේ සිය පාරක් හිතන්න වෙයි.මොකද මේකෙන් ජීවත් වෙන්නේ දහ දොළොස් දෙනෙක් නෙමේනේ, මිලියන ගානක් මිනිස්සු වැවිලි කර්මාන්තෙන් ජීවත් වෙනවා.70,80 ගණන් වලට තිබුන තේ කිලෝව 40,50 ගණන් වලට දෙනකොට,200,300 ගණන් වල තිබුන රබර් කිලෝව 100 ගණන් වලට දෙනකොට ඒ මිලියන ගානක් මිනිස්සුන්ට කොහොම දැනෙනවා ඇතිද,දැන් තේ කඩන එක රබර් කපන එක අලාබ නිසා තේ රබර් වලින් ලැබිච්ච අපේ රටේ අපනයන ආදායමට මොකද වෙන්නේ.හරි හමන් දැක්මක් තියෙන රජයක් නම් මුලින්ම මැදිහත් වෙන්න ඕනේ වැවිලි කර්මාන්තෙට.
     
    • Like
    Reactions: fundude