නුවර එළියේ ඉඩමක්..
මචන් අපේ ඉඩමක් තියෙනවා නුවර එළියේ ග්‍රෙගරි වැව ගාව. මේක අපේ අප්පච්චි අරන් තිබුනේ දැනට අවුරුදු 10කට විතර ඉස්සර. එයා බැංකු නයක් අරගෙන ඉඩම අරන් තිබුනේ. ඒ දවස්වල රාගයේ සේවකයන්ට නය දීල ගේ හදන්න සහ ඉඩමට දෙකටම. එහෙම සීන් එකකින් නය අරන් තිබුනේ. කොහොම හරි ම ඉඩම ගත්තට පස්සේ එකේ කලින්...