අද ඡන්දයක් අවොත් කාටද මනාපය දෙන්නේ!

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Ma Ra hewath Ja Ra paksata nam kiyatawath denne nehe.
    anith dennath ithin hondayi kiyanna behe.
    JVP eka nam adugane mada gaagana nehe thama
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙතන තියෙන්නේ වැඩියෙන්ම මිසක් 100% නෙමෙයි
    අනික රනිල් රට පාවලා දීපු තරම් මහින්ද රට පාවල දීලා නෑනේ

    මතක තියාගන්න සිංහල බහුතරය තාමත් කැමති මහින්දට :)

    :lol::lol::lol:ඒකද ගියපාර සිංහලු සිරාට චන්දෙ දුන්නේ?උබ කියන්නේ සිරාට චන්දෙ දුන්නේ දෙමලු,හම්බයෝ විතරයි කියලද?:lol::lol::lol::lol:
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    :lol::lol::lol:ඒකද ගියපාර සිංහලු සිරාට චන්දෙ දුන්නේ?උබ කියන්නේ සිරාට චන්දෙ දුන්නේ දෙමලු,හම්බයෝ විතරයි කියලද?:lol::lol::lol::lol:

    බහුතර දෙමල සහ මුස්ලිම් චන්ද වලින් :)
    වැඩිය ඕනේ නෑ
    උතුරේ දෙමල චන්දයි නැගෙනහිර මුස්ලිම් චන්දයි වතුකරයේ දෙමල චන්දයි අයින් කරලා බලපන්:lol:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මහින්ද දෙමුකෝ. හැබයි චන්දයක් දෙන්න කියන්න මහින්දට:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    බහුතර දෙමල සහ මුස්ලිම් චන්ද වලින් :)
    වැඩිය ඕනේ නෑ
    උතුරේ දෙමල චන්දයි නැගෙනහිර මුස්ලිම් චන්දයි වතුකරයේ දෙමල චන්දයි අයින් කරලා බලපන්:lol:

    කොහොමහරි සිංහලු සිරාට චන්දෙ දුන්නනේ..:lol:දෙමල මුස්ලිම් මේ රටේ මහ ජාතිය නෙමෙයි කියලා උබලමනේ කියන්නේ.:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාව ගොඩ දාන්න, ලංකාවේ සොන්නලු අකුලෝල දාන්න නැවතත් ප්රේමදාස කෙනෙක් පැමිණිය යුතුයි. ලිස්ට් එකේ අපතයෝ අඩු වැඩි වශයෙන් රට කාපු නිසා එකම බලාපොරොත්තුව ගෝටාභය පමණි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    කොහොමහරි සිංහලු සිරාට චන්දෙ දුන්නනේ..:lol:දෙමල මුස්ලිම් මේ රටේ මහ ජාතිය නෙමෙයි කියලා උබලමනේ කියන්නේ.:P

    සිංහලයො නෙවෙයි යකෝ සිරාට චන්දෙ දුන්නෙ UNP පොන්නයො විතරයි :lol: බ්‍රේන් වොශ් UNP ලොලු පොන්නයො සිංහලයෝ හැටියට සලකන්න බෑ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    මහින්ද ගෝටා වගේ දෙමලුන්ට හම්බයන්ට පුක දෙන්නැති ඉන්දියාවට ඇමරිකාවට දෙකට නැවෙන්නැති රටට ආදරේ කොන්ද පණ තියන සිංහල බෞද්ධ නායකයෙක්ට
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාව ගොඩ දාන්න, ලංකාවේ සොන්නලු අකුලෝල දාන්න නැවතත් ප්රේමදාස කෙනෙක් පැමිණිය යුතුයි. ලිස්ට් එකේ අපතයෝ අඩු වැඩි වශයෙන් රට කාපු නිසා එකම බලාපොරොත්තුව ගෝටාභය පමණි

    :):)
     
    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    ඔය එක පකයෙක් වත් අපිට ආදරේට ඔතනට ගිහින් නැ බන්. අපි ගහ මරාගෙන වැඩක් නැ. සල්ලි තියෙන මිනිහ එනවා බලය ලබාගන්න. පිළිගනිම තියෙන එක එනවා හම්බ කරන්න. මහින්ද ගෝටා වගේ උන්ගේ කොන්ද තියෙනවා. හැබෙයි පල් හොරු. රනිල් ඔක්කොටම අන්තයි. මෛත්‍රී පොන්නයා. උගේ කොන්ද පන නෑ. අනුර එහෙම ගැන කතා කරලා වැඩක් නෑ. කුවුද ඉන්නේ නායකයෙක් විදියට සලකන්න. ඔක්කොම කරන්නේ තමන්ගේ මඩිය තර කර ගන්න එක මිසක් ජාතියක් ජන්මයක් ගැන හිතන එවුන් නෙමෙයි බන්. මිනිස්සු විදියට අපිට කරන්න තියෙන්නේ මාධ්‍ය සංදර්ශන කට අරන් බලාගෙන එක එක දේශපාලුවොන්ට කඩේ යන එක නවත්තලා මහන්සි වෙලා තමාගේ වැඩ කර ගන්න එකයි. හම්බ කරන එක. තමන්ගේම දෙයක් කරගෙන කාටවත් ඇත නොපා ජීවත් වෙන්න විදියක් හදාගන්න එක. අපි හම්බ කරොත් අපිට කන්න පුළුවන්. අපිට මොකක් හරි ප්‍රතිහර්යක් වෙලා හැමදේම හොඳ වෙයි කියල උඩ බලාගෙන ඉන්න එක නවත්තල එක එක පොන්නයෝන්ට කඩේ යන එක නවත්තලා තමන්ගේ අනාගතේ තමන්ම හදාගන්න එක. ජාතියක් විදියට විදියට අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනකම් (මේක අපේ රට මේක ගොඩනගන්න ඕනි අපිමයි කියන හැංගීම එනකම් ) මොකා බලයට ආවත් සාමාන්‍ය මිනිසුන්ට වෙන සෙතක් නෑ බන්.හැමදාම මාධ්‍ය සංදර්සන විතරයි...
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    මහින්ද ගෝටා වගේ දෙමලුන්ට හම්බයන්ට පුක දෙන්නැති ඉන්දියාවට ඇමරිකාවට දෙකට නැවෙන්නැති රටට ආදරේ කොන්ද පණ තියන සිංහල බෞද්ධ නායකයෙක්ට

    America walta nsmenne nathi kiiwwe gotabe american karayek nisa wenna oni
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිංහලයො නෙවෙයි යකෝ සිරාට චන්දෙ දුන්නෙ UNP පොන්නයො විතරයි :lol: බ්‍රේන් වොශ් UNP ලොලු පොන්නයො සිංහලයෝ හැටියට සලකන්න බෑ

    කොහොමද UNP එකේ බලේ..ලබන පාර UNP ආණ්ඩුවක් එන එක සිකුරුයි.:love:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    :lol::lol::lol:ඒක තමා විල්පත්තුව හම්බයොන්ට කපන්න උන්ට ලියලම දුන්නේ.:rofl::P

    giphy.gif

    :lol::P:rofl: