මචන්ලා,
මන් bike එකක් ගත්තා, ගන්නකොට bike එක තිබ්බ එකාගේ නමට නෙවෙයි bike එක තියෙන්නේ, පොතේ නම තියෙන කෙනා ලංකාවේ නෑලු, MT6 ෆෝරම් එක ගත්තා,දින දාල නැ, අත්සන් කරලා තියෙන්නේ.
මට තියෙන අවල තමයි මේකේ ඉස්සරහා number plate එක නැ, sticker එකක් අලවලා තියෙන්නේ.
Original number plate එක ගන්න නම් policiye...