මචන්ලා, මගේ AX එකේ start motor armature (shaft ) එකට කෙලවිලා, මේක විතරක් replace කරන්න පුලුවන්ද? මොටරේ ම දානවනම් 15ක් විතර යනවා නෙ :sorry::sorry::sorry: කියහල්ලකෝ දන්නා එකේ armature එක කොහෙන්ද ගන්න පුළුවන්, කීයක් වෙනවද kiyala