1. lahiru06

    කුරුණෑගල කොළඹ බස් දුවනවද

    කුරුණෑගල කොළඹ බස් දුවනවද හදිසිඋවමනාවකට කොළඹ යන්න ඕනි.දන්න කෙනෙක් කියන්න🙏🙏
  2. lahiru06

    crack එකක් තියෙන එලියේ බිත්තියක

    crack එකක් තියෙන එලියේ බිත්තියක් වැස්සකට පෙගෙන එක නවත්ට්ගන්න මොනාද කරන්න පුලුවන් . මොනාද ගාන්න පුලුවන් waterproof තීන්ත
  3. lahiru06

    Water proof paint

    පොඩි crack එකක් තියෙන එලියේ බිත්තියක වැස්සට තෙත් වෙනඑක නවත්තන්න පුලුවන් solution එකක් කියන්නකෝ. තව හොද water proof paint එකකුත් කියන්න.
  4. lahiru06

    ලමයෙකුට හොද දුරේක්ෂයක් ගන්න පුලුවන් තැනක්

    ඉගෙන ගන්න ලමයෙකුට අහස බලන්න හොද දුරේක්ෂයක් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද?
  5. lahiru06

    Electricity bill හැදෙන විදිය (3phase)

    ගෙදරක පාවිච්චිකරන 3 phase electricity meter එක කියවන විදිය සහ බිල හදන විදිය දන්න කෙනෙක් ඉන්නවද
  6. lahiru06

    හොද phone එකක් කියන්න

    හොද phone එකක් කියන්න Rs 35000-42000 අතර ගන්න පුලුවන් හොද phone එකක් කියන්න.:rolleyes::rolleyes:
  7. lahiru06

    අලුත් ගෙදරකට lights & fittings ගන්න තැනක්

    අලුත් ගෙදරකට lights & fittings ගන්න තැනක් අලුත් ගෙදරකට lights & fittings වගකීමක් එක්ක හොද තත්වයයෙන් ගන්න තැනක් කියන්න. නුගේගොඩ, මහරග,පිලියන්දල කිට්ටුවෙන්නම් වඩා හොදයි.පිටකොටුවේ කඩ ගැනත් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.LED lights තමයි වැඩියෙන් ගන්නේ.:rolleyes:
  8. lahiru06

    Video tdr failure

    මගේ lap එකේ සැරෙන් සැරේ මේ msg එකෙ එනවා. Graphic drivers අලුතින් install කලා drivers update කලා AMD graphic driverඑක disable කලාම ලෙඩේ එන්නැහැ. Product number-2FL42PA Product name-HP Notebook - 15-bw099au Microprocessor-AMD Dual-Core E2-9000e (1.5 GHz base frequency, up to 2 GHz burst...
  9. lahiru06

    Video tdr failure

    මගේ lap එකේ සැරෙන් සැරේ මේ msg එකෙ එනවා. http://i64.tinypic.com/qrkhnp.jpg Graphic drivers අලුතින් install කලා drivers update කලා AMD graphic driverඑක disable කලාම ලෙඩේ එන්නැහැ. *Product name: HP Notebook - 15-bw099au *Microprocessor: AMD Dual-Core E2-9000e (1.5 GHz base frequency, up to 2...
  10. lahiru06

    Google translate නිරවද්‍ය බව

    Google translate නිරවද්‍ය බව https://translate.google.lk/ google translate සිංහල/English හෝ English/සිංහල පරිවර්තනවල නිරවද්‍ය බව ගැන comment කරන්න. ;);)
  11. lahiru06

    Lap එකට මොකද වෙලා තියෙන්නේ

    Lap එකට මොකද වෙලා තියෙන්නේ Lap එකට මොකද වෙලා තියෙන්නේ. සැරෙන්සැරේ Restart වෙනවා. මේ msg එක එනවා. :angry::angry::angry:
  12. lahiru06

    නිවසක් wiring කිරීමට අවශ්‍ය උපාංග

    නිවසක් wiring කිරීමට අවශ්‍ය උපාංග නිවසක් wiring කිරීමට අවශ්‍ය උපාංග අඩුවට සහ හොද ප්‍රමිතියෙන් යුක්තව ගත හැකි තැන් සහ wire, plug, switches, LED bulb, සදහා හොද වෙළද නාම මොනවාද? දන්න කියන අය comment කරන්න :dull::dull::dull::dull:
  13. lahiru06

    නගර සභා බල ප්‍රදේශයක නිවසක් තැනීමේදී බලප&#3535

    නගර සභා බල ප්‍රදේශයක නිවසක් තැනීමේදී බලප&#3535 නිවාස සැලසුම් ඇදීමට පෙර සැලකිය යුතු කරුණු මෙහි ඇති අතර බොහොමයක් නගර සභා බල ප්‍රදේශ සදහා වලංගු වේ. :D:D:D
  14. lahiru06

    වාහනයක වටේ තියෙන කලු බීඩින් පටිවල වැදිලා &#350

    වාහනයක වටේ තියෙන කලු බීඩින් පටිවල වැදිලා &#350 වාහනයක වටේ තියෙන කලු බීඩින් පටිවල වැදිලා තියෙන පේන්ට් ඩස්ට් යවන්න ක්‍රමයක් තියෙනවද?
  15. lahiru06

    වේයන් නැති කිරීම(Termite Proofing)

    වේයන් නැති කිරීම(Termite Proofing) ගෙයක් හදනකොට බිමට සිමෙන්ති දැමීමට පෙර පාවිච්චි කරන්න හොද වේයන් නැති කරන්න(Termite Proofing) පුලුවන් chemicals මොනවද.දන්න කියන අය comment කරන්න Link1 Link2 :yes::yes:
  16. lahiru06

    බිත්ති බදින්න ගඩොල් සහ බ්ලොක් ගල් වෙනුවට....?

    බිත්ති බදින්න ගඩොල් සහ බ්ලොක් ගල් වෙනුවට....? ගෙවල් හදන්න ගොඩක් දෙනා ගඩොල් සහ බ්ලොක් ගල් පාවිච්චි කලාට ඒ වෙනුවට භාවිතාකල හැකි විකල්ප ලෙස eco bricks, blocks වෙනත් රටවල භාවිතා වෙනවා. අපේ රටේ මේවා කොහොම වෙයිද? පහල link බලලා දන්න දේවල් හා අත්දැකීම් තියේ නම් දෙන්න. විශේෂයෙන්ම මිල, කල් පැවැත්ම...
  17. lahiru06

    Car battery ගැටලුවක්

    http://www.elakiri.com/forum/showthread.php?p=20943144#post20943144
  18. lahiru06

    Car battery ගැටලුවක්

    Car battery එක ඉක්මනට බහිනවා. start එකේ නැතුව Radio on කරල තියෙන වෙලාවට හරි parking light on හරි උපරිම පැය 2ක් වත් තිබ්බොත් ආයි jump start තමයි. මොකක්ද අවුල:confused::confused::confused:. short එකක් වත්ද battery අවුලක්ද එක දුවන කොට කිසිම අවුලක් නැහැ. car එක toyota belta 1300cc battery එක...
  19. lahiru06

    නගර සභාවකින් ගේක plan එකක් පාස් කරගන්න සලකා බල

    නගර සභාවකින් ගේක plan එකක් පාස් කරගන්න සලකා බල නගර සභාවකින් ගේක plan එකක් පාස් කරගන්න සලකා බලන නීති රීති මොනවාද? දන්න අය උදව්වක් කරන්න.:dull::dull: ඔය ජරාව දෙන් ඒවා නෙමෙයි.:lol::lol::lol::lol:
  20. lahiru06

    මහරගම කිට්ටුව දන්න කියන හොද ගරාජ් එකක් කි&#351

    මහරගම කිට්ටුව දන්න කියන හොද ගරාජ් එකක් කි&#351 මහරගම කිට්ටුව දන්න කියන හොද ගරාජ් එකක් කියන්න (Toyota cars) Paint වැඩ කරන Brake liners, bearing මාරු කරන AC repair කරන දන්න කියන කට්ටිය comment කරන්න :confused::confused::confused::confused::confused::confused::confused:

    No contents