මගේ lap එකේ සැරෙන් සැරේ මේ msg එකෙ එනවා.
http://i64.tinypic.com/qrkhnp.jpg
Graphic drivers අලුතින් install කලා
drivers update කලා
AMD graphic driverඑක disable කලාම ලෙඩේ එන්නැහැ.
*Product name: HP Notebook - 15-bw099au
*Microprocessor: AMD Dual-Core E2-9000e (1.5 GHz base frequency, up to 2...