මුලින්ම පොත ලියන්න. පුළුවන්නම් අතින් නොලිය දෙය්යනේ කියලා ටයිප් කරන්න. එළකිරි එකේ ඉන්නවා mudrana අය්යා එයා ප්‍රින්ටර් කෙනෙක් එයාව කන්ටැක්ට් කරගන්න. පොත ලියලා ඉවර උනායින් පස්සෙ ටයිප් කරන්න එෆ් එම් ෆැමලි එකේ ෆොන්ට් එකකින්. නැත්තං අත් පොත දීලා ප්‍රින්ටර් ගාව ඉන්න ටයිපිස්ට් ලවා ගස්සලා ලේ අවුට්...