1. D

    Hospitality Management කරන අය එන්න...

    Hospitality Management කරන අය එන්න... එලකිරි මචන්ලා.... මට පොඩි තොරතුරක් ඕනේ... මගේ යාලුවෙක් ESOFT එකේ HND in Hospitality Management එක කරන්න යන්නේ... ඌට ඒක ගැන පහත විස්තර ටික දැන ගන්න ඕනේ... ඌ අවුරුද්දක් Singapore වල SDH institute එකේ Diploma එක Complete කරල තියෙනව... ලංකාවේ හොද හෝටලයක් මාස...
  2. D

    Python basics wala indala igena ganna...

    Elakri Machanla.... meke innawane devoloping weddo ehemath.... mata danna eke kiyapan poddak python basic wala indala igena ganna resources monawahari tiyena tenak... mama python abamal reenuwak wath danne nam na....ooon....loku udawuwak wei meeka...
  3. D

    Dialog WIMAX hodaida???

    Dialog wimax con ekak ganna yanne.....hoda packages minawada?gaana kiyada?
  4. D

    Paycorp International - koheda tiyenne???

    Machan, Paycorp International koheda tiyenne??? Danna kenek innnawada???? Loku udawuwak....
  5. D

    Metropolitan IT (SE) Interview ????

    Metropoliton IT එකෙ software engineering interview ආව බන්.... SOFTWARE ENGINEER පොස්ට් එකට.. මොන වගෙ technologies ද use කරන්නෙ ? Interview එකට මොන වගෙ දේවල් expect කරන්න පුලුවන්ද බන්? දන්න කෙනෙක් කියන්න... උදවුවක්... ස්තූතී මචන්ලා...
  6. D

    කොල්ලනෙ මට මේ පොත හොය දෙන්නකො international finance by keith pilbeam

    කොල්ලනෙ මට මේ පොත හොය දෙන්නකො international finance by keith pilbeam කොල්ලනෙ මට Keith Pilbeamගේ ඒ බුක් එක තියන කෙනෙක් දෙන්නකො... හරිම හදිස්සි බන් international finance - keith pilbeam
  7. D

    CCTV SECURITY SOLUTIONS

    We Install and Maintain CCTV Security Systems to residential places & Business Places & Hotels. 24hrs Recordings, Playback and Backups. 24hrs Online Monitoring Over the Phones and Computers. ===============
  8. D

    MCSA 70-140 විභාගේ ලියපු අය එන්න...

    MCSA 70-140 විභාගේ ලියපු අය එන්න... එලකිරි මචන්ලා.... …මම MCSA 70-140 (Installing and Configuring Windows Server 2012) විභාගේ ලියන්න ඉන්නේ ලබන සතියේ:yes:.මට ලන්කාවේ(කොලඹ ) EXAM එක ලියන්න පුලුවන් හොදම EXAM CENTERS කියන්න:confused:. කොහොමද ගනන් කියලත් දැන ගන්න ඔනේ... … …ලොකු...
  9. D

    මේ ලැප් එක විකුනන්න සාධාරන මුදලක් කියන්න...(Hp

    මේ ලැප් එක විකුනන්න සාධාරන මුදලක් කියන්න...(Hp HP 630 Notebook PC Processor / Chipset CPU Intel Pentium P6200 / 2.13 GHz Number of Cores Dual-Core Cache L3 cache - 3.0 MB 64-bit Computing Yes Front Side Bus 1066.0 MHz Chipset Mobile Intel HM55 Express Memory RAM 4.0...
  10. D

    මචන් මේ ලැප් එක 55000ට වටිනවද කියල බලල මට කියපන&#353

    මචන් මේ ලැප් එක 55000ට වටිනවද කියල බලල මට කියපන&#353 මචන් මේ ලැප් එක 55000ට වටිනවද කියල බලල මට කියපන්... Bought From Dubai 1 month ago. Model:- Acer 571G-53214G50 OS:- Genuine Windows 8 64Bit Processor:- Intel Core i5-3210M LCD:- 15.6' HD CineCristle LED LCD Graphic:- Nvidia GeForce...
  11. D

    බුද්ධ ගයාවට බොම්බ ගහලා... තම මැච් බල බල.. ඉදපන&#3530

    බුද්ධ ගයාවට බොම්බ ගහලා... තම මැච් බල බල.. ඉදපන&#3530 Bodh Gaya bomb blast(ponna sinhalune tawa... natta puke gaha ganiyawu..) hodata macth bala bala indapan ponna huthto... http://zeenews.india.com/news/nation/bodh-gaya-blasts-suspects-sketches-released-another-live-bomb-found_860573.html...
  12. D

    ඉලෙක්ට්‍රෝනික උපාංග මිලදී ගන්න ලාබම වෙබ්

    ඉලෙක්ට්‍රෝනික උපාංග මිලදී ගන්න ලාබම වෙබ් එලකිරි කොල්ලනේ,මට පොඩි පොඩි ගැජමැටික්ස් වගයක් ගන්න ඔනි බොහොම අඩුම අඩු මුදල ට.මට ඔයල දන්න ලාබෙටම බඩු ගන්න පුලුවන් ඔන්ලයින් ඊබේ වගේ සයිට් තියෙනව නම් කියන්න කෝ. …මට තියෙන්නේ ඩොලර් 20 ක් විතර.ඒ නිසා ලාබ තැනක් කියන්න බලන්න. :confused: … …ඊබේ...
  13. D

    සම්පත් වෙබ් කාඩ් ගාස්තු අයකිරිම්.

    සම්පත් වෙබ් කාඩ් ගාස්තු අයකිරිම්. වෙබ් කාඩ් තියෙන මචන්ලා.මට දැන ගන්න ඔනේ.අපි ebay වලින් වගේ මිලදි ගන්නකොට බාන්ඩයේ වටින කමට අමතරව සම්පත් වෙබ් කාඩ් එකෙන් සම්පත් බැංකුවත් ගානක් කපා ගන්නවද ? ඒ කීයද ?…මට මේ ගැන පොඩි විස්තරයක් කියපන් මචන් ලා... මම මේ වැඩේට අලුත්. :confused: ============= අනික...
  14. D

    හිතින් මා නොසැලී සිටිද්දි...

    හිතින් මා නොසැලී සිටිද්දි... හිතින් මා නොසැලී සිටිද්දි කදුළ නුඹ ඇවිදින් නිවා දැමු ඒ නේතේ පිඩා නොබිදිණු මැනවී...!! තනිව මා හඩනා වෙලවේ සැලි සැලි සීතේ වැටුණු මහ වරුසා මතක් වී නුබ රැදී දෑසේ......!!
  15. D

    web card tiyena aya enna

    machan la, mama 2500 web card ekak gaththa.mata dana ganna oni... eken 2500ta wada account ekata add karanna baida? mata 50$ka transaction ekak karanna nam web card account 1ke 5000k tiyenna onine?
  16. D

    මොකක්ද මේ Ridila™ ???

    ඇත්තටම මොකක්ද මේ Ridila™? කවුද මේක හොයා ගත්තෙ? …කවුද පුරෝගාමියා? …කාටත මේක අයිති? අපි මේක ගැබුරට කතාකරමු... Ridila™… …
  17. D

    මොබිටෙල් කපල් පැකේජ් තියෙන උන් දුවං වරෝ....

    මොබිටෙල් කපල් පැකේජ් තියෙන උන් දුවං වරෝ.... මචං ඕන් ඉතින් වේලි වේලි හිටපු මටත් බාබා කෙටුවා... කෙටිල්ලක් බඩ යන්නම. …ඒ කිවුවේ බං මටත් කෙල්ලෙක් සෙට් උනා....:rofl::P:yes: … ඉතිං ඒක නෙවේ කතාව.මං ගාව තියෙනව මොබිටෙල් කපල් සිං දෙකක්.:yes: ඒත්, මචං මේ ඉලවුව ඇක්ටිවේට් කරන්න කීයක් රීලෝඩ කරන්න...
  18. D

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර& අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි. …1. මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.:confused::eek::rofl: …2. ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam... :yes: 3. මේවයේ...
  19. D

    මනස නිරවුල් කර ගන්න.

    මනස නිරවුල් කර ගන්න. එලකිරි මචන් ලා, මේ ම්යින්ඩ් රිලැක්සින් මියුසික් ටික අහපන්...ඔය ඔලුගෙඩිය අතුලේ තියන 90%ක්ම මැටි වලින් අනූන මොලයට,හිතට සහනයක් දැනෙයි... ඒක අහද්දි ධනාත්මක සීන් විතරක් හිතපන්.මේ පින්තූරේ වගේ පරිසරයක් ඇගට දැනෙන්න සලසපන්. අනිවාර්යයි: හොද හෙඩ් සෙට් එකක් හරි, ඉයර් පෝනයක්...
  20. D

    අඩේ මචංලා... මං මැරෙන්න කලිං මේ පීනසේට බෙහෙත&#

    අඩේ මචංලා... මං මැරෙන්න කලිං මේ පීනසේට බෙහෙත&# මචන්,වහිනවා දවස තිස්සේ.ඒ මදිවට මේ පීනසක් හැදිලා.... මට උබල දන්න බෙහෙතක් කියපන් මචං. …පෝය දවසේ තොපිලට ලොකු පිනක්. :(:(:( … …දැන් මේක ඉස්පිරිතාලයක් නෙවේ වගේ කොමෙන්ට් දාල යන්න එපා.... :yes::yes::yes: …

    No contents