NetWorking Degree,CCNA,CCNP කරපු අය එන්න.
එළකිරි මචන්ස්,
මම CCNA,CCNP කරන්න හිතාගෙන ඉන්නෙ.මම SLIIT එකේ BSc (IT) එකක් කරන කෙනෙක්.මට Networking,CCNA,CCNP කරපු අයගෙන් මේ ප්‍රශ්ණ වලට උපදෙසක් ඔනේ.
ඒ වගෙම අනික් අයගෙන් මේ ත්‍රෙඩ් එක පවත්වා ගෙන යන්න බම්ප්,කොමෙන්ට් ඔනේ..
--- උබලට බොහොම ස්තූතී ---...