Metropoliton IT එකෙ software engineering interview ආව බන්....
SOFTWARE ENGINEER පොස්ට් එකට..
මොන වගෙ technologies ද use කරන්නෙ ?
Interview එකට මොන වගෙ දේවල් expect කරන්න පුලුවන්ද බන්?
දන්න කෙනෙක් කියන්න...
උදවුවක්...
ස්තූතී මචන්ලා...
SOFTWARE ENGINEER පොස්ට් එකට..
මොන වගෙ technologies ද use කරන්නෙ ?
Interview එකට මොන වගෙ දේවල් expect කරන්න පුලුවන්ද බන්?
දන්න කෙනෙක් කියන්න...
උදවුවක්...
ස්තූතී මචන්ලා...