Hospitality Management කරන අය එන්න...

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
Hospitality Management කරන අය එන්න...

එලකිරි මචන්ලා....
මට පොඩි තොරතුරක් ඕනේ...
මගේ යාලුවෙක් ESOFT එකේ HND in Hospitality Management එක කරන්න යන්නේ...
ඌට ඒක ගැන පහත විස්තර ටික දැන ගන්න ඕනේ...
ඌ අවුරුද්දක් Singapore වල SDH institute එකේ Diploma එක Complete කරල තියෙනව...
ලංකාවේ හොද හෝටලයක් මාස හයක Experience එක තියෙනවා...
https://esoft.lk/school-hospitality-management/hnd-programmes/hnd-in-hospitality-management/
1. මේක පිලි ගැනීමක් තියෙනව ද ?
2. මේක කරල ජොබ්ස් කරන අය ඉන්නවද ?
3. මේක ගැන ඔයලගේ උපදෙස් මොනවද ?

මේක ලොකු උදවුවක් වේ මචන්....​