මනස නිරවුල් කර ගන්න.
එලකිරි මචන් ලා, මේ ම්යින්ඩ් රිලැක්සින් මියුසික් ටික අහපන්...ඔය ඔලුගෙඩිය අතුලේ තියන 90%ක්ම මැටි වලින් අනූන මොලයට,හිතට සහනයක් දැනෙයි...
ඒක අහද්දි ධනාත්මක සීන් විතරක් හිතපන්.මේ පින්තූරේ වගේ පරිසරයක් ඇගට දැනෙන්න සලසපන්.
අනිවාර්යයි: හොද හෙඩ් සෙට් එකක් හරි, ඉයර් පෝනයක්...