Face Book Fan Page Likes

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    මම Addmefast එකෙන් මගේ FB Fan Page එකට Likes දාගත්තා
    :rolleyes: ,
    එත් මචන් දවසින් දවස Likes අඩු වෙනවා
    :no::no: . .
    Addmefast Use කරන අනිත් අයටත් මෙහෙම වෙනවද ? නැත්තම් මෙහෙම වෙන්නේ ඇයි ?​
    :confused::confused:

    Addmefast-%C3%9Cyelik.png



    අඩේ දන්නේ නැත්තම් බම්පියක්වත් දාල පල .. !
    :frown::frown:
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    addmefast එහෙම තමා... ඔයාට ලයික්ස් 200ක් වත් ඕනෙනම් අඩුම 250ක් කියලවත් දාන්න... ඉන්දියන් කාරයෝ අන්ලයික් කරලා ආයෙත් ලයික් කරලා points ගන්න බලනවා...