මචන්ලා යම් තැනකට එන්න උබලා ජිවිතයේ කාපු ලොකුම කටු මොනවද?
මම නම් කන්ට්‍රක්ෂන් කම්පැනි එකක අවුරුදු 04ක් වැඩ කරා පුදුම දුකක් වින්දේ එකෙන් අවුරුදු 03ක්ම. පොඩි වයසකින් මාර මහන්සියක් , ඔලුවට ලොකු ප්‍රෙෂර් එකක් ඒක මගේ වයසට දරා ගන්නත් බෑ. එක දවසක් ඔෆිස් එකේ ප්‍රශ්නයක් ඔලුවේ තියන් ඇවිල්ලා බයික් එකේ ගෙදර...