ඉතින් කොහොමද මචන්ලා,
මම පට්ට අව්ල් වෙලා ඩිප්‍රෙස් වෙලා ඉද්දි ජොබ් එකක් ලැබුන හැටි. ඒක කරන් ආපු හැටි මේකේ අප්ඩේට් දැම්මා.
පහලින් තියෙන්නේ ඒවා,
1. ජොබ් අප්ඩේට් - 01
2. ජොබ් අප්ඩේට් - 02
3. ජොබ් අප්ඩේට් - 03
විෂේශයෙන් කියන්න ඕනා. ඩ්ප්‍රෙස් වෙලා ඉන්න කාලේ හරියට නින්ද ගියේම නෑ. කන්නත් බෑ හරියට...