1. Morbius

    VAT එකට රෙජිස්ටර් වෙලා කෙල උනා

    නෑ. උන්ගේ ඩිපාර්ට්මන්ට් එකෙන් එවලා තියෙන්නේ.
  2. Morbius

    VAT එකට රෙජිස්ටර් වෙලා කෙල උනා

    මම මීට අවුරුදු දෙකකට විතර කලින් බිස්නස් එකක් පටන් ගන්න ප්ලෑන් කරන් VAT එකට රෙජිස්ටර් කරා කම්පැනි එක. ප්ලෑන් කරපු බිස්නස් එක දිව්වේ නෑ. VAT රිටර්න් දැම්මෙත් නෑ. මාසෙන් මාසෙට ලියුම් ආවා ගෙදර අය බලලත් නෑ. මම ගෙදර ඉදියෙත් නෑ.ජොබ් එකකට ගිය නිසා. මෙන්න ලියුමක් ඇවිල්ලා නඩු දානවා කියලා. කොහොමද මේකෙන්...
  3. Morbius

    ඇප් එකහදන්න ඕනි

    ෆ්‍රී දෙන එකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන්. රිවිව් බලපන්කෝ ඔකේ. යුටුබ් බලපන් ටියුටෝරියල් තියෙනවා.
  4. Morbius

    ඇප් එකහදන්න ඕනි

    https://www.cursor.com/ මේ ඇප් එක ඉන්ස්ටෝල් කර ගන්න උට ඉන්ස්ට්‍රක්ෂන් දුන්නම ලියනවා කෝඩ් එක. මමත් මේ දැන් ඇප් කැල්ලක් ලියවන ගමන් ඉන්නේ..
  5. Morbius

    සමාන වී ඉපදී දිවි තලාවේ

    ලස්සන සින්දුවක්. මතක් වෙන්න දැම්මේ.
  6. Morbius

    ළඟදී බැඳපු අය පොඩ්ඩක් මෙහාට

    එකෙක් ආවා වෙඩින්ග් එකට ඌ තනියෙන් වොඩ්කා බෝතලයක් ගැහුවා.හැබැයි ඌ උසයි මහතයි.හරියට ඩඩ්ලි සිරිසේන වගෙ ශේප් එක. ඒත් ගානක් නෑ ඌට.
  7. Morbius

    වෙසක් එකට දානයක් හම්බුනා සිංහලුනේ...

    කලු පැටව් විතරද බන් ඉන්නේ??
  8. Morbius

    මෝරු මිරිස් කරල් පැකට්

    රහයි බන්
  9. Morbius

    ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක්

    හැබැයි ඒක හොයන එක නම් සුන්දර නෑ. කටු තියෙනවා සෑහෙන්න. හෙට මොකද වෙන්නේ ? හෙට මොකද කරන්න ඕනා. ලබන සතියෙ මොකද වෙන්නේ කියන එක ඉතින් අද පේන්න ඕනා. ඒකට එක්ස්පිරියන්සුත් ඕනා වෙනවා. ඊට වඩා මට කොස්ට් එක අඩු කර ගන්න පුලුවන් උනා කන්ටැක්ස් වලින්. කන්ටැක්ස් නම් පට්ට බලවත්.එක එක බඩු මම කන්ටැක්ස් හරහා යද්දි...
  10. Morbius

    ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක්

    දැනටත් 1mn ප්‍රොෆිට් ගන්නවා මචන්.හැබැයි ඒක බහින මාසත් තියෙනවා. සස්ටේනබල් නෑ.මේ මාසේ ලොවෙත් වන් මිලියන් නෑ. වියදම් ටිකක් සැරටම ගියා දැනටම. හැබැයි මේ අවුරුද්ද අන්තිමේ ඔක්කොම දේවල් ගානට හරියන්න ඕනා ප්ලෑන් එක විදිහට නම්. බලමු. රට හිතන තරම් සුන්දර නෑ. උබට උබේම.කියලා අපාර්ට්මන්ට් එකක් ගන්නත් සෑහෙන්න...
  11. Morbius

    ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක්

    බිස්නස් එකක් කරද්දි තරහකාරයෝ වැඩී. තරගකාරයෝ නිකන්ම තරහකාරයෝ වෙනවා අපි තරගකාරීතවයට මූන දෙන්න ,සේල්ස් වැඩි කරන්න එක එක මාකටින්ග් ක්‍රම, බිස්නස් ට්‍රික්ස් පාවිච්චි කරනකොට. නිදහස නම් අඩුයි. මම දැන් මාස දෙකක් තිස්සේ එක නිවාඩුවක්වත් නෑ.හැබැයි මේක ආතල්.
  12. Morbius

    ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක්

    ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක් කරන අය කවුද ඉන්නේ ?? ජොබ් එකක් නොකර බිස්නස් එකක් කරන එක ගැන තමන් තෘප්තිමත්ද ? නැද්ද ? :yes::no: කැමති නම් තමන් කරණ බිස්නස් එක හෝ බිස්නස් ෆීල්ඩ් එක දාන් යමු මචන්ලා. සමහරවිට බිස්නස් එකට සේල්ස් එකක් , උදව්වක් නව අවස්තාවක් එන්න පුළුවන් ත්‍රෙඩ් එකෙන්:P ඒ වගේම තමන්ට...
  13. Morbius

    අද රෑට පට්ට වැස්ස සමග කොස්

    ඔව් පෙලක් අයට එහෙමයි. හැමෝටම එහෙම නෑ. දැන් සෑහෙන්න මතුගමට වැස්ස.හෙන ගගහා. මේක කද්දි ආතල්. පොටෝ එක දැම්මේ රස මතක් කරවන්න. කොස් ගෙඩියේ මොන කුලද ආයිබෝං😜 ------ Post added on 1746552126
  14. Morbius

    අද රෑට පට්ට වැස්ස සමග කොස්

    අද රෑට කොස්, කොච්චි සම්බෝල , මිරිස් කරල් බැදලා , දවල් ඉතුරු උන හාල්මැස්සෝ බැදුමේ අඩුවැඩිය ටිකක් දා ගත්තා. කොස් නම් කොච්චර කෑවත් එපා වෙන්නැති කෑමක්. කොච්චර කෑවත් කෑදර හිතෙන කෑමක්. ගහෙන් බාගෙන ඇවිල්ලා , සුද්ද කරලා කොහොල්ලෑ ගාගෙන කට්ටක් කන්න උනාට අවුට් පුට් එක රාජ භෝජනයක්. කොච්චර කෑවත් ආසාව අඩු...
  15. Morbius

    Job/Business නොකර නිකන්ම ඉදලා සල්ලි හම්බෙන අය ඉන්නවද ?

    බොරු නොකිය ඉදින් අනූරාධයෝ..
  16. Morbius

    නම්කිට ඉවසගන්න බැරි පුසි ස්මෙල් එකක් ඇවිත් 😹

    කෙල්ලගෙ බෙල්ලෙන් බේරෙන්නේ දාඩියද
  17. Morbius

    සුනඛයෙක් යතුරුපැදියේ ගැටී දෙමාපියන් අවසන් ගමන් යයි - පුංචි පුතු රෝහලේ

    ගෙදරක හදපු බල්ලෙක් වෙන්නත් පුලුවන්. බලපන්කෝ ඒකෙන් මේකෙන් අම්මත් නෑ තාත්තත් නෑ. සෑහෙන්න කටු , නොසලකාහැරීම් , වේදනාවන් විදින්න වෙනවා ඔය පොඩි එකාට ලොකු වෙනකම්. ඒකෙත් හැටි.🥲🥲🥲
  18. Morbius

    awissawella tour help

    බොටනිකල් ගාඩන් එක පහු කරන් ගියාම නාන තාන් ගොඩක් තියෙනවා. තව ඒ හරියෙම තියෙනවා කුමාරි ඇල්ල කියලා පොට් එකක්. ලස්සන තැනක්

    No contents