වැදගත් කාරණාවක්,
අනිත් එක කාලීනව ප්‍රතිපත්ති වෙනස් විය යුතුයි.
අනිත් කාරණාව තමයි උන් උන්ගේ ජාතියේ නගා සිටුවීමට උන් ආධාර කරනවා. පල්ලිය හරහා coordinate කරල තමයි උන‍්ගේ ලැබෙන දේවල් උන් බෙදා දෙන්නේ... සිංහල බෞද්ධ මිනිස්සු දන් දෙන්න මැලි වෙන්නේ නෑ, හැබැයි එහෙම දෙන දානයන් ගෙන් තමන්ගේ ජාතියට කියල...