කුරු මිනිස්සුත් ඉන්න ඇති. අපි පොඩි කාලේ හිටපු කුරු මිනිස්සු වත් දැන් දකින්න නෑනේ.
හැබැයි ඔය පඩි වල නම් වෙන මොකක් හරි සීන් එකක් ඇත්තේ.
කොහොම නමුත් කෙනෙක් කියලා තියනවා වගේ මහනුවර යුගයට එද්දි අපේ ජාතියේ හැකියාවන් සෑහේන්න අභාවයට ගිහින් තියනවා. අවුකන පිලිමෙ දිහා බලන්න. ඒ වගේ සියුම් නිර්මාණයක් වර්ත මාන තාක්ෂණයත් එක්කවත් අපිට කරන්න පුලුවන්ද. හොදම උදාහරණය මෑතක ගලින් නෙලපු විශාල සමාධි ප්රතිමාව. ඒ පිළිමය දිහා බලලා අපේ මුතුන් මිත්තෝ හදපු අවුකන පිලිමය, සමාධි බුදු පිලිමය දිහා බැලුවොත් ඒ කාලේ අපේ තාක්ෂණය ගැන මොනවට පැහැදිලි වෙනවා. අනිත් එක වාරි කර්මාන්තය. මේ හැම නිර්මානයක්ම කරලා තියන්නේ හොද ශක්තිවන්ත වගේම නිර්මානශීලී මිනිසුන්. ඒත් ඒ යුගය දැන් අවසන්. ක්රමයෙන් සිංහලයා අලස, නිර්මානාත්මක හැකියාවන් අඩු, අත්මාර්ථකාමී ජාතියක් වෙලා. මෙහෙම ගියොත් සිංහලයා සොභාදහමටත් ගැලපෙන්නේ නැති ජාතියක් වෙනවා. සොභා දහමට ගැලපෙන්නේ නැති ඕනෑම ජාතියක් වදවෙලා යන එක තමයි ලෝක ස්වාභාවය.
හරියට ඩයිනෝසරයෝ වගේ. අපිට මුලු සමාජයක් හදන්න බෑ. නමුත් අපි වැඩිහිටි යමක් කමක් තේරෙන උන් හැටියට අපේ අවට ඉන්න පොඩි උන්ගේ ඔලුවලට පුලුවන් තරම් ගුන දහම් දාන්න ඕනේ. හිතන්න, කළා නිර්මාණ කරන්න පුරුදු කරවන්න ඕනේ. උන්ගේ ස්වාධීන හැකියාවන් වැඩි දියුනු කරන්න ඕනේ. අතීතය ගැන පාරම් බාන්න නෙවෙයි, අතීතයේ අපේ මිනිස්සු මේ තරම් දේවල් කරලා තියනවා ඒවා අභිබවා යන නිර්මාන අපි කරන්න ඕනේ කියන තැනට ලමයි පුරුදු කරන්න ඕනේ. මෙහෙම ගියොත් තව අව්රුදු 10 කින් තරුණ වෙන පරම් පරාවේ ඉතුරු වෙන්නේ අඩා වැලපෙන, මොකුත් හරියට කරගන්න බැරි මල් පෙති වගේ කොල්ලෝ පරම්පරාවක් තමයි. හම්බයන්ටයි දෙමලුන්ටයි බැන බැන ඉදලා වැඩක් නෑ. ජාතියක් විදිහට අපි හැදෙන්න ඕනේ වගේම පුලුවන් තරම් අනාගත පරම්පරාව හදන්න ඕනේ.

... mama neme kiyanne. paranno saha ithihase gena danna aya

ඒ කාලේ හිටපු රජතුමා කොට එක්කෙනෙක් වෙන්න ඇති
ඉතින් රජ්ජුරුවන්ගේ මිම්මට ගැලපෙන්න ගොඩනැගිලි හදන්න ඇත්තෙ.