1. shammee

    මඟතොට ආතල් ඉවරයි!

    මඟතොට ආතල් ඉවරයි! කාලෙන් කාලෙට පුදුම ආතල් දෙන්න කට්ටිය එනවා. ඒ ඒ ත්රෙඩ් අයින් කරවන්න සමාජයට-රටට-සංස්කෘතියට ළැදි සෑහෙන පිරිසක් ලොකු මහන්සියක් ගන්නවා.තම තමුන්ගේ වටිනා කාලය කැප කරමින් පිටු ගනන් ලියනවා.ඒ ත්රෙඩ් එකත් එක්කම ඒ මහන්සිය/හා වටිනා අදහසුත් මැකී යනවා.:( පාලනාධිකාරය මේ ගැන හිතා බලත්වා...
  2. shammee

    එති-යති හඬමු/සිනාසෙමු!

    එති-යති හඬමු/සිනාසෙමු! අපි හැමෝටම ජීවිතයේ ප්‍රශ්න තියනවා/එනවා/හදාගන්නවා අපි විහින්ම. අපි යන එන තැන්වලත් ප්‍රශ්න හැදෙනවා/හදාගන්නවා..(මේ එලකිරියේ වගේ) සමහර වෙලාවට හිතේ තියන ළෙන්ගතුකම වැඩි හින්දා බනිනවා/රන්ඩුවෙනවා(හරියට ගෑනියි/මිනිහයි වගේ..ආදරේ නිසා...)සමහර වෙලාවට අනවබෝධය නිසා. මමත් මේකේ තැනක...
  3. shammee

    වාහන හිමියන්ට හොඳ ආරංචියක්‌!

    වාහන හිමියන්ට හොඳ ආරංචියක්‌! වාහවල ඉන්ධන භාවිතය සියයට 30-40 ත් අතර ප්‍රමාණයකින් ඉතුරු කරන නව නිපැයුමක්‌ ඊයේ (17) ප්‍රථම වරට ලෝකයට හඳුන්වාදීම ශ්‍රී ලංකාවේදී සිදුවිය. මෙය ජලය යොදාගෙන ක්‍රියාත්මක...
  4. shammee

    පවූ...කට්ටියම නානවා නේද?

    පවූ...කට්ටියම නානවා නේද? විවිධ නම්වලින් ඇවිත්, නොයෙකුත් නොකෙරෙන වෙදකම් කතා කරමින්,එකම කෙනා අපේ අය අන්ඳවනවා කියලා කට්ටියට හිතෙන්නෙ නැද්ද?:lol: ‍ෆෝන් නම්බර් දීලා...ගෙවල්වල එඩ්රස් දීලා....හොර රීලෝඩ් දාගෙන ....බැංකු කඩන හැටි ඉගෙන ගෙන.....අනේ මෙහෙමත් අහුවෙනවද අප්පා...!:lol::lol::lol:
  5. shammee

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව සියල්ලන්ගේම ප‍්‍රයෝජනය සඳහා අද අපගෙන් දුරස්වී යන වටිනා අත් බෙහෙත්-කෙම් ක්‍රම සහ ප්‍රථමාධාර ක්‍රම-විධි එක්තැන් කරන සඟරාවයි මේ.
  6. shammee

    අයිෆා-සීපා සිවුපා බලපෑම්

    අයිෆා-සීපා සිවුපා බලපෑම් ඇත්තෙන්ම ඉන්දියාව අපට ආදරේද? *මහා සද්දයක් සමඟ අයිෆා අවසන්විය.අයිෆා තානාපති බච්චන් ඇතුළු බහුතරයක් තරකා ලංකාවේ සිනමා රසිකයන් මඟහැරගිය අවසන් නාටකයෙන් අප වියදම්කල කෝටි 110ටවත් ඔය කියන තරම් ප්‍රතිලාභ ලැබේද?ලොව පුරා මිලියන600ක් මේ උළෙල නරඹන නමුත් ලංකාවේ කීර්තිනාමය බැබළේද?යමක්...
  7. shammee

    සෞඛ්‍ය ගැටලුවක්ද?

    සෞඛ්‍ය ගැටලුවක්ද? එදිනෙදා මතුවෙන සෞඛ්‍ය ගැටලුවලට සහායවිම සඳහා අද සිට නව දුරකතන අංකයක් ලබාදී තියනවා.නිදහස් දිනය සිහිගන්වන 1948 ඇමතීමෙන් නොමිළයේ උපදෙස් හා විස්තර දැනගත හැකියි.මම හිතන්නේ මේක නං ගොඩක් ප්‍රයෝජනවත් වෙයි හදිසියේ දුෂ්කර අවස්ථාවල කරන්නේ මොකද්ද කියලවත් හිතාගන්න බැරිව අසරණ වෙන වෙලාවට.
  8. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන එළකිරි සාමාජිකයන්ගේ ෆ්‍රෝපයිල් පිටුවට පිවිසුන ප්‍රමාණය ගැන ඔයාලගේ අදහස මොකද්ද?:D මගේ මාස දහයට 3353 යි.ඒ කියන්නේ දළ වශයෙන් දිනකට 11ක්වත් මගේ පුද්ගලික විස්තර බලාගන්න උනන්දුවෙලා තියනවා;) shammee -Senior Member-This page has had 3,353 visits කැමති නම් ඔයාලගේ විසිටර්ස්ලා...
  9. shammee

    අමෙරිකාන් හමුදාවට ලංකා හමුදාවෙන් පුහුනු&

    අමෙරිකාන් හමුදාවට ලංකා හමුදාවෙන් පුහුනු& ත්‍රස්‌තවාදය මර්දනයට ඇමරිකානු හමුදාවට ශ්‍රී ලංකාවෙන් පුහුණුව ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා ඇමරිකානු හමුදාවේ විශේෂ...
  10. shammee

    සබඳතා.තෑගි දෙනවද-ඇපෙන් බේරෙනවද2

    සබඳතා.තෑගි දෙනවද-ඇපෙන් බේරෙනවද2 මෑත කාලයේ ඉතාම දරුනු විදිහට අපේ ඥාති-හිතවත්කම් සෑහෙන ඈත්වෙලා නේද?:rolleyes::( අද අපිට වෙලාව නෑ.? ආර්ථික අමාරුකම් වැඩියි.? එක්කෝ නව තාක්ෂණය නිසා අපි ඈත් වෙලා.(හඬ-විඩියෝ දුරකථන..ආදී)
  11. shammee

    සුදු පිටි කා සුදුමැළි වෙමු!

    සුදු පිටි කා සුදුමැළි වෙමු! අහෝ ලකි මවුනි! පෙරදිග ධාන්‍යාගාරය ලෙස බත බුලතින් ස්වයංපෝෂිතව සිටි,මහා යෝධයන් උපන්,විශ්මිත නිර්මාණ ස්ව බුද්ධියෙන් බිහිකල විශ්මිත ජාතියක ඉරණම බලන්න!:( අපි වසරකට තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා පමණක්‌ රුපියල් මිලියන 20,000 ක්‌ වැය කරමු. එම විදේශ විනිමයෙන් 50% ක්‌ ඉතිරි කර...
  12. shammee

    තෑගි දෙනවද?ඇපෙන් බේරෙනවද?

    තෑගි දෙනවද?ඇපෙන් බේරෙනවද? ඇත්තටම අපි දෙන තෑගිවල තේරුමක් තියනවද?හරියට ඇපෙන් බේරෙන්න වගේ දෙන තෑගි වලින් ඒ තෑගි ලබන්නාට වැඩක් තියෙයිද කියලා අපි හිතනවද? කරුනු 3ක් ඔස්සේ කතා කරමු.:) 1-හිඟමන් යදින අයට අපි තවමත් දෙන්නෙ සත50/රුපියල වගේ සොච්චමක්.ඒත් අද රුපියලකින්-දෙකකින් මේ රටේ මොනවද කරන්න පුලුවන්.මාරු...
  13. shammee

    ශම්මි එළවමු?

    එළකිරියට ආව දවස්වල ඕල්ඩ්හිට් එකේ අපි එකතුවෙලා දිවා රෑ නොතකා,අපමණ ගීත ප්‍රමාණයක් මේ රටේ මිනිස්සුන්ට ලබා දුන්නා.එතන වුන යම් සිත් රිදවන හේතුවකට යම් පිරිසක් ඉවත් වුනා:(-සමහරු ආයෙත් එතන ඉන්නවා.මම වෙනත් මාන ඔස්සේ කෙල්ලලෙකුට මායිම් වන සීමාවෙ හිඳිමින්,යම් තාක් විවාදාත්මක කරුනු සාකච්චා කලා.සමහර තැන්වල...
  14. shammee

    ලාභයි!ගෑනු ලාභයි!!

    ලාභයි!ගෑනු ලාභයි!! ලෝකයේ පිරිමි මිනිස් සත්වයා මෙන්ම ගැහැනියද මිනිස් සත්වයෙක්.:Dඒ දෙදෙනා හැර වෙනත් කිසිම මිනිස් කුලයට අයත් ජීවීන් නැති බව හැමෝම දන්නවානේ. එහෙත් ගැහැනු හෝ පිරිමි කිසිවෙක් සර්ව සම්පූර්ණ හෝ සම්පූරණ සුදු චරිතම වෙන්න බෑ.මොකද පෘථුග්ජන සත්ව කොට්ඨාශයක් නිසා. ඒත් හැමතැනම ඉතාම නින්දිත...
  15. shammee

    අය්යෝ..තරුව???

    මෙවර සිරස සුපර් ස්ටාර් අවසන් තරඟය මහා අමුතු වෙනසක් තිබුනා කියලා හිතුනද? කමල් මීට පස්සෙ එන්නෙ නෑ කියලා අතරමැද දාලා ගියා....ශානිකා දිනුම්.ඒ ගැන අපිට තීරණය කරන්න බෑ.පරාජිතයා රූකාට සමුගැනීමේ ගීතයක්වත් ගයන්න ලැබුනේ නෑ..තෑගි දුන්න අය මහා කලබලයකින් කැමරාවට හරියට මුහුණ නොදී වගේ පැනලා ගියා වගේ... වෙනදා...
  16. shammee

    මගේ රජ්ජුරුවෝ මට බිම හොඳයි..

    මගේ රජ්ජුරුවෝ මට බිම හොඳයි.. මට දුන්න තෑග්ගට මොනව කළත් මදි!:lol:
  17. shammee

    බෞද්ධ කොඩියට වසර 125 යි

    බෞද්ධ කොඩියට වසර 125 යි බෞද්ධ අනන්‍යතාව ලොවට පෙන්වූ අභිමානනීය ධජය (අදට (28 දා) බෞද්ධ කොඩියට වසර 125 ක්‌ පිරීම නිමිත්තෙනි.) බෞද්ධාගමට හා පැවැති සාම්ප්‍රදායිකත්වයට...
  18. shammee

    ඔබටත් විදුලි සැර වැදුනාද?

    ඔබටත් විදුලි සැර වැදුනාද? ඔබේ විදුලිය බිල නිවැරදිව ගනනය වෙනවාද? රටේ අතිවිශාල ගෘහස්ථ පාරිබෝගිකයන් පිරිසක් තමන්ට අසාධාරණ බිල්පත් ලැබෙන බවට දිනපතාම පැමිණිලි කරනවා මම දැකලා තියනවා.අපි මේකට මොකද කරන්නේ?ලැබෙන බිල කොහොම හරි ගෙවා දාලා සද්ද නැතුව ඉමුද?වැඩිපුර ගෙවන්නේ මොකටද? මෙන්න තමන් දැවූ ඒකක ගනනට නිසි...
  19. shammee

    ඉරිදාට පාළුයිද?

    ඉරිදාට පාළුයිද? කට්ටිය අඩුවෙන්ම එළකිරියට එන දවස ඉරිදාද මන්දා.:rolleyes: තවත් පැත්තකින් හුඟක් අය කියනවා ඉරිදා මහා එපාකරපු දවසක්ලූ!:Dවැඩත් ගොඩක් කරන්න තිබුනත් හරිම කම්මැළියි ලු!
  20. shammee

    නවඇමති මණ්ඩලය

    The newly appointed Cabinet comprising of 37 Ministers took oaths before the President at the Presidential Secretariat early Friday afternoon in the capital Colombo. Basil Rajapaksa has been sworn in as the Economic Development Minister. G. L. Peiris as Foreign Affairs, Education - Bandula...

    No contents