1. shammee

    lanka Enews කට වහනු!

    lanka Enews හී නිදහස් මාධ්‍යවේදී ප්‍රදීප් අතුරුදහන්!:shocked::shocked::shocked: (sirasa fm)
  2. shammee

    හමුදාවේ නම්බුව කෙළෙසීම නොහොබී

    හමුදාවේ නම්බුව කෙළෙසීම නොහොබී නාවුක හමුදා රථයකින් ව්‍යාජ චන්ද පත්‍රිකා අති විශාල තොගයක් ගෙන යමින් සිටියදී කුරුණෑගලදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට බාරදුන් පුවතක් දැන් ප්‍රචාරය වුනා. මොන පැත්තෙන් කලා දැයි මා මෙතන හෙළි නොකරමි.එහෙත් හමුදාව දේශපාලනීකරණය කිරීම එතරම් සුබ ලකුනක් නම් නොවේ.
  3. shammee

    යළි පුබුදමු එළකිරි.කොම් !!!

    යළි පුබුදමු එළකිරි.කොම් !!! රටට අතිශයින්ම තීරණාත්මක තවත් ජනාධිපතිවරණයක් තව දින දෙකකින් අවසන් වේ. මෙතෙක් අප එකිනෙකා තම තමන්ට හැ‍ඟෙන පරිද්දෙන් දේශපාලනික මත අදහස් වපුරමින් ගත කල යුගය අවසන් කරමු.පක්‍ෂ-විපක්‍ෂ අප හැමගේම අදහස්-විවාද රටේ පොදු ජනමතයට යම් අල්ප හෝ(ලියාපදිංචි සාමාජිකයන් හැර තව අති විශාල...
  4. shammee

    රට හදන හැටි

    බොහෝ දෙනෙකුගේ සිත්තුල ඇති සැක සංකාවන්ට පිලිතුරු සපයමින් ජනරාල් පොළොන්නරුවේදී කල කතාව. (අද දිවයින-කැමති කෙනෙක් බලන්න-අකමැති අය වෙනතක් බලාගන්න) මට මඩ ගසා ජනගඟ ආපසු හරවන්න බෑ මුළු රටම විශ්මිත කරමින් මා දුන් පොරොන්දු...
  5. shammee

    මිනිසුනි ඇයි මේ තිරිසන්ගති?

    මිනිසුනි ඇයි මේ තිරිසන්ගති? එළකිරියේ මේ තරම් පහත් මානසිකත්වයක් ඇති වනසතුන් වැනි අමනයන්ටද විවෘතව තිබීම මොන තරම් භයානකද?අවාසනාවන්ත තත්වයක්ද?.මේ එක්කෙනෙක්-,mahinda raajapaksha ඊට අමතරව නිර්නාමිකව කුනුහරුපෙන් බනින අය 10-12ස් දෙනෙකි. මගේ කරුණු දැක්වීම් හෝ දේශපාලන මතය ඉවසා සිටිය නොහැකි තරමට බොළඳ...
  6. shammee

    උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

    උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353 රෙප් කපති-කුනුහරුපෙන් බනිති-මිතුරෝ නිකරුනේ තරහ වෙති-චරිත ඝාතනය කරති.එපමනක්ද නැත.මිනීමරු කුලී මැරයන්ට අප ගැන දන්නා දේ කියා උසිගන්වති.කිමද මේ සා ම්ලේච්‍ජ මර්ධනයකට හේතුව? හෘදය ශාක්‍ෂියට අවංක වීමයි.එහෙය්යන් පිරුණු රටක උඩුගං බලා පිහිනීමේ පාපයයි.මුළු...
  7. shammee

    ළඟදීම බලා පොරොත්තු වන්න....!

    ළඟදීම බලා පොරොත්තු වන්න....! ළඟදීම.....දිවයින පුරා ........ ඇස්, හිස්, මස්,ලේ, ජීවිත-දස දහස් ගනනක් දන්දුන් සිංහල විරුවන් අභූත චෝදනාවලින්කෙළෙසා-කෙළෙසන්නට ඉඩ දී බලා සිටින-හිනැහෙන, ඒ දිනුම තුලින් ලකුනු දමා ගනිමින් මෙතුවක් රටම ඇන්ද වූ, සමස්ථ රටේ ජාතික ධනය සූරා කන,කෙළෙහි ගුන නොදන්නා ආත්මාර්ථකාමි...
  8. shammee

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35 අප 30 වසරකට අධික කාලයක් ජාතිවාදී-වර්ගවාදී ම්ලේච්ජ යුද්ධයකට මැදිව මේ දඹරන් පොළොව රුධිරයෙන් තෙමා-ඇස් හිස් මස් දන්දී යන්තම් සැනසුම් සුසුමක් හෙළන්න මුල පිරුවා පමණයි.දේශය මේ කුරිරු ශාපයෙන් දේශය මුදවා ගන්න දිවි හිමියෙන් කැපවූ රණවිරුවන්ට නිඟා දෙමින් නැවත...
  9. shammee

    වැඩ බැරි ටාසන්-

    වැඩ බැරි ටාසන්- :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ලක්‍ෂ 300යේ ටෙලිය චන්ඩිකම් හමුවේ අසරණ කොමා ලංකාදීප
  10. shammee

    some of the most precarious locations on Earth.

    some of the most precarious locations on Earth. Hanging Temple of Hengshan – China Literally hanging on the side of Mount Heng, 75 meters above ground, the temple of Hengshan is one of the most popular tourist destinations in the Datong province. Built during the Late Northern Wei Dynasty...
  11. shammee

    ෆොන්සේකා ෆිල්ම් !

    ෆොන්සේකා ෆිල්ම් ! ෆොන්සේකා ෆිල්ම් බැලුවද? රටේ ඉහළම උසාවිය(අලාභයක් නොවන සේ ගනන් මිනුම් ඇතිව) නියෝග කරලත් අඩු මිලට නුදුන් බොහෝ දේ මේ දවස් වල ආන්ඩුව නිකංම වගේ දෙනවා.ෆොන්සේකා හාල්-ඉන්ධන-වැටුප් වර්ධක.............. අලුත්ම තුරුම්පුව හමුදා නායකයින් බලයට පත්වී රටවල් කාබාසීනියා කල හැටි දැක්වෙන ෆිල්ම්...
  12. shammee

    කුලී හේවායන්ට එරෙහිව ස්වයං වාරණයක්.

    කුලී හේවායන්ට එරෙහිව ස්වයං වාරණයක්. ජනාධිපති වරණය කැඳවීමෙන් පසු හිටි හැටියේ කඩා පාත්වූ, කොල්ලුපිටිය දන්සැලෙන්-කන-බොන-වැටුප් ලබන, අවි දරාගත්, පරාජයෙන් වියරු වැටී සිටින කුලී හේවායන්ට පිලිතුරු දීමෙන් වැළකී සිටිමි. මක් නිසාද මෙහි වටිනා සාමාජිකයන් භේද බින්න කරන මොවුන් කිසිවෙක් චන්දයෙන් පසු මේ පැත්ත...
  13. shammee

    විශ්මිත දෙමෝදර රේල් ගැටය

    විශ්මිත දෙමෝදර රේල් ගැටය ලොවම මවිත කළ දෙමෝදර රේල් ගැටය සහ දෙමෝදර පාළම සුන්දර බදුලු ඔයත් ඊට එක්‌ වන අතු ගංගාවත් ප්‍රදේශයේ ජනතාවට නෙත් පිනවන දසුනක්‌...
  14. shammee

    අණක් නැති පනත් !

    අණක් නැති පනත් ! නුගේගොඩ වෙළඳ සැලක බිත්තියේ අලවා තිබූ වදන් පෙළක්-බලන්න යමක් ගත හැකිද කියා? අණක් නැති පනත් ! ඔබ- යමක් විවෘත කළේ නම් එය වසා තබන්න. ඔබ- අතින් යමක් වැරදුනේ නම් එය නිවැරදි කරන්න. ඔබ- යමකට අසමත් නම් සමත් අයෙකුගේ සහාය ලබාගන්න. ඔබ -යමක් ණයට ගන්නේ නම් එය ආපසු දෙන්න. ඔබ- යමක්...
  15. shammee

    එක තැනකින් වැඩ ගොඩක්

    එක තැනකින් වැඩ ගොඩක් මේක මම තවම අත්දැකලා නෑ.බලන්න කොයිතරම් පහසුද කියලා.බොහෝමයක් අත්‍යාවශ්‍යය මෘදුකාංග රාශියක් එකම තැනකින් ගන්න පුළුවන්.අවශ්‍ය කරන මෘදුකාංග ටික සළකුනු කරන්න.හොර බඩු නොවේ.සියල්ලම පාහේ freeware-opensource-trial. ලැබෙන තනි installer එක රන් කිරීමෙන් සියල්ලම එකවර download & install...
  16. shammee

    මට පුටුව ඕනේ.ඈ...ඈ.....

    මට පුටුව ඕනේ.ඈ...ඈ..... පැරදිලා හරි මට පුටුව ඕනේ...දෙවැනියා වෙනව කියලා මම හොඳටම දන්නවා.ඉතිං පළවෙනියා ඉද්දි කොහොමෙයි මම පුටුව අයිති කරගන්නේ.අනේ දෙවනියට පුටුව අයිතිවෙන විදිහේ ගැටයක් ගහන්නකෝ හාංදුන්නේ...! ෆොන්සේකාට බයේ රාජපක්ෂ කෝන්ගහකට නැගලා: අත්ත උඩ ඉඳගෙන අත්ත මුලින් කපන්න සැරසෙයි...
  17. shammee

    සතුට තවරා දුකද දී වෙන්වීම

    සතුට තවරා දුකද දී වෙන්වීම අපේ මිතුරියකගේ අවු 3ක් වයසේ දූ සිඟිත්තියට පුංචි තෑගි කීපයක් දීලා සෑහෙන වෙලාවක් හුරතල් කරලා යන්න ලෑස්ති වුනාම ගොත ගහමින් සැරෙන් වගේ අහපු දෙයක් ගැන මම තාමත් හිතනවා. ඇයි ඔයා යන්නෙ?-මට වැඩ තියනවනේ පැටියෝ... මොකටද ඔයා ආවෙ?-ඔයාවයි අම්මියි බලන්නනේ පුතේ.. එහෙනං මොකටද මේ...
  18. shammee

    මම වැටෙන් පැන්නා

    මම වැටෙන් පැන්නා මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය...
  19. shammee

    පිරිසිදු දෑත කාගේද !

    පිරිසිදු දෑත කාගේද ! ජනාධිපතිතුමනි, සුභ අනාගතයක් වෙනුවෙන් ෆොන්සේකාගේ අභියෝගය පිළිගන්න. ෆොන්සේකාට දුවන්න දෙන්න ගනුදෙනුවලදී සිදු වූ දූෂණ පිළිබඳව විපක්ෂයට චෝදනා කරන අය මෙන්ම තමන් ද (රටේ ජනතාව)මේ කරුණු පිළිබඳව හරි හැටි නො දන්නා බැවින් ඒ පිළිබඳව හොඳින් දන්නා දෙදෙනෙකු වන ආරක්ෂක ඇමති හා ජනාධිපති...
  20. shammee

    මොනවද දිනුවේ ???

    මේ තරම් අන්තවාදී වී අපට රටක් ජාතියක් ලෙස ආඩම්බර විය හැකිද?ඔයාල මොකද හිතන්නේ? (උපුටා ගැනීම) ප්‍රභාකරන්ගේ පියාගේ අවමංගල්‍ය සභාව ඇමතූ සිංහලයා පොලිස් අත්අඩංගුවේ (2010 ජනවාරි 10 -W3Lanka) වේලුපිල්ලෛ ප්‍රභාකරන්ගේ පියා වන අභාවප්‍රාප්ත වීරසාමි තිරුවේංගඩාම් වේලුපිල්ලෛ (86) මහතාගේ අවමංගල්‍ය...

    No contents