Trademark Business එකක් නම් විතරයි ප්‍රශ්නයක් වෙන්නෙ. ඒකත් උසාවි මාර්ගයෙන් යන්න ඕන.
ඒ ඇරෙන්න කලින් කෙනෙක් අරන් තිබිලා, expire වෙලා වගේ කතා වලට domain එක ආයෙ එයාට අරගන්න බෑ. වෙන කෙනෙක් ගත්ත නම් කරන්න දෙයක් නෑ.
ඩොමේන් ඕන එකක් දාන්න https://domainsearch.lk පට පට ගාල registration එක කරල දෙන්නම්...