නිකන් හරි Crime එකකට සම්බන්ධ වෙච්චි Phone එකක් නම් ඉවරයි පුතා.. ජීවිතේම උසාවි ගානෙ ලගින්න වෙනව. ඕකෙ ඇඟිලි සලකුණු ඔක්කොම මකල Shape එකේ තිබ්බ තැනටම ගිහින් දාන එක ඇඟට ගුණයි. කිසිම විදියකට සම්බන්ධ වෙන්න එපා. මහ රෑට ගිහින් දාන්න තිබ්බ තැනටම යමින් එමින් ගමන් නතර නොවී. කිසිම ඇඟිලි සලකුණක් තියන්න එපා...