1. sajith.xp.pk

    Email marketing තාම වැඩ ද?

    ඔයාගෙම subscribers ල ටිකකට යවනව නම් යවන්න. random list වලට යවන්න එපා. විශේෂයෙන් පිටරට උන්ට. උන් කෙලින්ම SPAM Report කරනව. එතකොට කෙල වෙනව.
  2. sajith.xp.pk

    Debit Card එකක් ගන්න බැංකු ගොඩකට ගියා

    https://www.facebook.com/share/p/1BR4JPjzZP/?mibextid=wwXIfr See this…
  3. sajith.xp.pk

    Debit Card එකක් ගන්න බැංකු ගොඩකට ගියා

    එහෙම එකක් නෑ. IT වලට කිසි අවුලක් නැතුව දෙනව. මම අරන් ඉන්නෙ Corporate Credit Card එකක්... Sampath Bank එකෙන්. ඒකෙන් කිසි හෙනයක් නැතුව ඕන එකකට ගෙවන්න පුළුවන්. ඒකෙන් Spotify, Steam වගේ ඒව Block. Only Business payments allowed.
  4. sajith.xp.pk

    තවත් ඩොලර් ලක්ශ 6ක් අතුරුදන්

    සිරාවටම ඒ මොකක් වෙලාද. මම බෙල්ල හරව හරවත් බැලුව
  5. sajith.xp.pk

    vibe code karanna kamaliy

    දැන් නම් අපිට තේරෙන්නෙත් නෑ. කෝඩ් දිහා බලන්නෙත් නෑ. ඒ තරම් කම්මැලියි. ඉස්සර තමයි ඉතින් ඒ විදියට කෝඩ් එක්ක ජීවත් උනේ. දැන් Netflix බල බල Vibe code කර කර ඉන්නව CodeX වලින්. ආයෙ OpenClaw වගේ දාගෙන AI Agent කෙනෙක් රන් කරනව. ඌ SMS යවනව Email යවනව හෙනම සීන් එක. ඌටත් කිය කිය කරනව එක එක වැඩ. එච්චරයි...
  6. sajith.xp.pk

    vibe code karanna kamaliy

    ඊයෙ CodeX එකෙන් කරද්දි ChatGPT ට වැරදිල මොකක් හරි කරගෙන App එකේ main ම ෆයිල් එකට කෙලවගෙන. පස්සෙ ඌම ඒක ආයෙ මුල ඉඳන් හැදුව. ඒ අස්සෙ ලිමිට් උනා. ඒත් උගෙ වැරැද්ද හින්දද කොහෙද ලිමිට් කියල නවත්තන්නෙ නැතුව දිගටම කරල ඉවරම කරල තමයි ලිමිට් එක දැම්මෙ පස්සෙ මම කිව්ව කරන හැම මංගල්‍යයකටම කලින් Backup...
  7. sajith.xp.pk

    Company එකේ AI දාලා කරපු project වල තත්වේ කොහොමද දැන් ?

    නෑ මේක අර codex, antigravity දාල නෙමෙයි හැදුවෙ. මාස 6ක් විතර තිස්සෙ අපේ team එකේ කෙනෙක් පොඩ්ඩ පොඩ්ඩ හැදුවෙ. හැම file එකක්ම one by one chat window එකෙන් generate කරල copy paste කර කර දදා චෙක් කර කර manual attend වෙවී හැදුවෙ. oneshot ගහන එකක් මම මේ දවස් වල හදාගෙන යනව මමම. ඒකට නම් දවසයි ගියේ. හෙට...
  8. sajith.xp.pk

    vibe code karanna kamaliy

    Same here :D මටම් දැන් හෙන කම්මැලී vibe coding කරන්න. ඒකත් කවුරු හරි කරල දෙනව නම් මරු...
  9. sajith.xp.pk

    බැංකු Loan ගැටළුවක්

    බොරු ප්‍රශ්නයක් අහන්නෙ හරියටම තහවුරු කර ගන්න තමයි. ලෝන් අරන් නෑ කියන්න අරන් නැත්නම්. එච්චරයි. අපෙනුත් අහනව ඒව
  10. sajith.xp.pk

    Company එකේ AI දාලා කරපු project වල තත්වේ කොහොමද දැන් ?

    https://domainsearch.lk මේක කරේ සම්පූර්ණයෙන්ම AI හැබැයි vibe coding නෙමෙයි. මාස ගානත් තිස්සෙ පොඩ්ඩ පොඩ්ඩ චෙක් කර කර හදපු එකක්. නැගල යනව. Topweb එකටත් select උනා. https://topweb.lk/winners/domainsearch/
  11. sajith.xp.pk

    කලු web එකේ වැල

    එක දවසක් ඔය dark web කියන එකට යන්න ආසාවක් තියෙනව. ජීවිතේට ගිහින් නෑ. කොහොමද යන්නෙ ඒකට? Tor එක දාගෙන ඒකෙ මොකක්ද search කරන්නෙ?
  12. sajith.xp.pk

    $ eka

    Buying Power එක අඩු නොවී තියා ගන්න පුළුවන් වෙන එක විතරයි.
  13. sajith.xp.pk

    $ eka

    ගෝටගෙ කාලෙ ඩොලර් එක නගින එකට වග කියන්න ඕන ගෝඨ නම්, ඒකට ගෝටය ගෙදර යැව්ව නම්, අනුරගෙ කාලෙ ඩොලර් එක නගින එකට වගකියන්න ඕන මහින්දද?
  14. sajith.xp.pk

    $ eka

    මගේ PFC එකේ balance එකේ බිංදු ටික දාගන්න තැනක් නැති වෙනව 😂
  15. sajith.xp.pk

    බුද්ධාගම ගැන ප්‍රශ්ණයක්

    බුද්ධාගම නෙමෙයිනෙ මේ. මේ මිනිස්සුන්ගෙ සිතුම් පැතුම්. මිනිස්සුන්ගෙ චර්යා රටා. පුරුදු වෙලා තියෙන සංස්කෘතිය. බුද්ධාගම අහන්න ඕන නම් AI Gemini ගෙන් අහන්න. හරිම බුද්ධාගම කියල දෙයි තේරෙන සිංහලෙන්ම.
  16. sajith.xp.pk

    $ eka

    මිනිස්සුන්ගෙ ඉල්ලුමට සැපයුම හම්බෙනව. මොනව කරන්නද. මිනිස්සු දැන දැන නේහ් දුන්නෙ නොතේරෙන බබ්බුන්ට. testing කරල බලන්න ඕන උනේ මිනිස්සුන්ටම නේහ්.
  17. sajith.xp.pk

    OpenClaw use karana aya innawada?

    deepseek-chat use karanna. Cost eka godak adui.
  18. sajith.xp.pk

    ⭕ AI Agent for VS Code 💻

    ඒ වගේ වෙන එකක්. Openclaw එකට වඩා ටිකක් Advanced learning skills තියෙන එකක් 🥰

    No contents