Questions .lk Domain

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    අඩුවට කතාව නැතුව ඉතුරු ටික එක්ක ඔයාට විනාඩි 10 න් ඩොමේන් එක දෙනව Business Domain එකක් නම්.
    BR ඕන නෑ. මොකුත් ඕන නෑ. Info ටික විතරක් හරියට තියාගෙන Domain Order එක දාන්න.

    https://domainsearch.lk
    or
    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php

    Authorized LK Domain Registry Agent.
    Trust එක ගැන worry වෙන්න ඕන නෑ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,786
    1
    6,650

    Dear Pvt Ltd හදද්දී owner ට අමතරව legal entity එකක් දාන්න ඕනි නේද ; lawyer or a charted accountant

    මේ services ගන්නේ කොහෙන්ද අපි ;
    එයාලට annual fee එකක් ගෙවන්න ඕනිද ?
    එයාලා මොකද කරන්නේ , අපේ accounts audit කරලා report කරනවාද government එකට ?

    පොඩි විස්තරයක් කියන්නකෝ පුළුවන් නම්.

    Thank you for the kindly DM
    ------ Post added on Mar 28, 2026 at 9:08 PM
     
    • Like
    Reactions: Kevin Bandara

    Podda97

    Member
    Mar 20, 2026
    23
    12
    3
    අඩුවට කතාව නැතුව ඉතුරු ටික එක්ක ඔයාට විනාඩි 10 න් ඩොමේන් එක දෙනව Business Domain එකක් නම්.
    BR ඕන නෑ. මොකුත් ඕන නෑ. Info ටික විතරක් හරියට තියාගෙන Domain Order එක දාන්න.

    https://domainsearch.lk
    or
    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php

    Authorized LK Domain Registry Agent.
    Trust එක ගැන worry වෙන්න ඕන නෑ.
    ඩොමේන් එකක් Register කරන්න BR එකක් නැතුව පුළුවන් කියලා මිනිස්සුන්ව නොමග යවන්න එපා. පස්සේ දවසක රෙජිස්ට්‍රාර් එකෙන් BR එක ඉල්ලුවම ඕක ගන්න මිනිස්සු තමයි අමාරුවේ වැටෙන්නේ. ලොක්කා වගේ ටෝක් දුන්නට මිනිස්සුන්ගේ සල්ලි සහ බිස්නස් එක්ක සෙල්ලම් කරන්න එපා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ඩොමේන් එකක් Register කරන්න BR එකක් නැතුව පුළුවන් කියලා මිනිස්සුන්ව නොමග යවන්න එපා. පස්සේ දවසක රෙජිස්ට්‍රාර් එකෙන් BR එක ඉල්ලුවම ඕක ගන්න මිනිස්සු තමයි අමාරුවේ වැටෙන්නේ. ලොක්කා වගේ ටෝක් දුන්නට මිනිස්සුන්ගේ සල්ලි සහ බිස්නස් එක්ක සෙල්ලම් කරන්න එපා.
    Okay Sir. ඔයාගෙන් තමයි මමත් දැනගත්තෙ. ගොඩක් ස්තූතියි දැනුවත් කරාට.
     
    Last edited:
    • Like
    Reactions: Kevin Bandara