අදුශ්‍යමාන බලවේග
අදුශ්‍යමාන බලවේග ගොඩක් අය විස්වාස කරන්නේනම් නැතුව ඇති .මමත් එහෙම තමයි එත් ඒ අවිස්වාසේ ගැන පොඩි කැලලක් ඇති උනා ගිය ඉරිදා .ගිය ඉරිදා නොහිතපු විදියට මට පොඩි චාරිකාවක් යන්න ඉඩ ලැබුනා චාරිකාවක් කීවාට එක ගියේ බයික් එකක .අපි ගිය සොමවතියේ. අපේ ගෙවල් ලග ඉඳලා 25km වගේ තම සෝමාවතියට දුර...