ගුප්ත විද්‍යාවට අනුව අදුෂ්‍ය මාන බලවේග දෙවිවරුන් සහ බුත බලවේග කියලා දෙකක් තියනවා නේ අර ධාතු කාමරේ ගහල තියන පින්තුර වල පෙන්නේ දතු වන්දනාවට ආව දෙවිවරු වගේ කොට්ටාශයක පින්තුර වල ආකාරයක් කියල හිතන්න බැරිද ? මේක මතයක් විතරයි
හරි මේ රවුම් සිද්දිය අමතක කරමුකෝ එතකොට අර සෝමාවතියේ බුදුන්ගේ ත්‍රිමාන රුව ගැන එහෙම මොකද කියන්නේ කස්ටිය ?
මම නම් විස්වාස කරන්නේ බුද්ද්ගගම විතරයි ඔය දෙවියන් මට නම් විස්වාස නෑ අනිත් එක ඔකුං සල්ලි වලට තමයි ඔක්කොම කරන්නේ. කටරගම පොර එහෙම 1000 කොලේට දැන් වැඩක් කරන්නේ නැතිලු 2000 5000 කොළ ඕනිලු.
අනිත් එක ධාතු වන්දනාවට නෙවි නේ උබේ කාමරයටත් මුන් ඇවිල්ල. අපේ කොල්ලෙක් කැල්ලක් එක්ක රුම් එකකට ගිහින් ෆොටෝ අරං එකෙත් ඔය දෙය්යියෝ කියාගන්න කොට්ටශේ උන් ඉඳල චී වනචර දෙය්යෙක් වෙන්න ඇති.



amma kussiye monahari badapu welavata cam eken flasher on karala pictures gattama oona tharama boothayo, paaththayo pawenava penava lol



ලෙන්ස් වල ෆන්ගස් බැදුනහම, දූවිලි අංශු හරි ජල අංශු අතරින් ෆ්ලෑශර් එක යද්දි ඔහොම ලප එනවා
අර දෙහි ගෙඩිය නම් කරන කෙනාට නොතේරීම කරකැවෙනවා එයාගෙ අති, කාසි භූතයාගෙ වෙන්නෙත් එහෙම දෙයක්
මං මේ කිව්වෙ එහෙම බලවේග නෑ කියලා නෙමෙ
නමුත් ගොඩ දෙනෙක් රැවටෙන ඒවනම් එහෙම බලවේග නෙමෙ




උබට මචං සිරා මානසික ගැටළුවක් තියෙන්නේ. ITN හා ලංකාදීප වැනි මාධ්‍යන් භාවිතා කිරීමෙන් හා නිතරම SEX යන වචනය Google තුල සෙවීමෙන් මෙම ගැටළුව නිරාකරණය කරගත හැක!!!![]()







kiyala kiyanna puluwan duwili anshu wennath puluwanMageth photo 1 ka thiyanawa mamath Hithan hitiye duwili nisa wenna ethi kiyala poddak ennako mama 2 ma dannam
https://www.dropbox.com/s/n7y2pbnqmikrg1h/Pictureaa1.png

උබ පරිස්සමින් හිටපන්...සොහොන් කාලි උබේ පස්සේන් එනවා වගේ...
